Parasite චිර්ත්රපටියේ අවසානය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    අන්තිමේදී ඇයි ඩ්‍රයිවර් කිම් ලොක්කට පිහියෙන් අනින්නේ?

    • පොරගෙන් අමුතු ගදක් එනවා කියල කිව නිසාද?
    • සල්ලි දෙන්නම් කිව නිසාද හැම දේටම?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,871
    4,277
    113
    අන්තිමේදී ඇයි ඩ්‍රයිවර් කිම් ලොක්කට පිහියෙන් අනින්නේ?

    • පොරගෙන් අමුතු ගදක් එනවා කියල කිව නිසාද?
    • සල්ලි දෙන්නම් කිව නිසාද හැම දේටම?
    අන්තිම වෙලේ අරුගෙන් ආපු ගද නිසා නහය වහගන්නවා උබ දැක්කද ??
    ඒ වෙලේ මතක් වෙන්න ඇති කලින් මටත් ගදයි කීවා නේද කියලා..
     
    • Like
    Reactions: ravin138

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    අන්තිම වෙලේ අරුගෙන් ආපු ගද නිසා නහය වහගන්නවා උබ දැක්කද ??
    ඒ වෙලේ මතක් වෙන්න ඇති කලින් මටත් ගදයි කීවා නේද කියලා..
    ඔවු, මටත් එක හිතුන.. හැබැයි පිහියෙන් අනින්න තරම් කෙස් එකක් වෙන්න පුලුවන්ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    කරනවානම් තඩි විස්තරයක් කරන්න පුළුවන් බන් ඔය ෆිල්ම් එක ගැන .
    මන් කාලෙකින් බලාපු පට්ට ෆිල්ම් එකක් .
    මාරම තෙරුමක් තියෙනවා
    මෙක බලපන් .
    ලෙසටම විස්තර කරනවා හෙතුව .

    • Like
    Reactions: G-Force

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    කරනවානම් තඩි විස්තරයක් කරන්න පුළුවන් බන් ඔය ෆිල්ම් එක ගැන .
    මන් කාලෙකින් බලාපු පට්ට ෆිල්ම් එකක් .
    මාරම තෙරුමක් තියෙනවා
    මෙක බලපන් .
    ලෙසටම විස්තර කරනවා හෙතුව .

    :yes: :yes: :yes: :yes: :yes: :cool: