Parental Control apps

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    නාකි එලකිරි මෙම්බර් වරුන්ටයි මේ පැණය... :yes: :P

    දැන් ඉන්න නව යොවුන් වියට එළඹෙන දරුවන් (teenagers) තාක්ෂණය එක්ක ඉදිරියට යන ගමන නවත්වන්න හැකියාවක් නැති නිසා, දරුවන්ට පරිඝනක සහ ජංගම දුරකථන භාවිතයට නොදීමට හැකියාවක් නැති පරිසරයක් උදා වෙලා තියෙනවා... :rolleyes:හැමදේම ඩිජිටල් කරණය වෙලා... පාසලේ ගුරුවරු පවා WhatsApp, Telegram හාරහා messages, study materials share කරන්න පෙළඹිලා...:confused:

    ඒත් එක්කම දෙමාපියන් විදිහට දරුවන්ව නොමඟ නොයා උස්මහත් කිරීමට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා... :oo:ඉතින් මේකට විසඳුමක් විදිහට අන්තර්ජාලයේ සොයා බැලීමක් කලා... parental control app බොහොමයක් හමු වුණා.. නමුත් ඒවා මුදල් ගෙවා පරිහරණය කල යුතු ඒවා... අපේ කිරියේ දෙමාපිය සංගමයේ සාමාජිකයෝ කවුරු හරි දැනට මේ app භාවිතා කරනවා නම් හෝ හොඳ free app එකක් recommend කරන්න පුළුවන් නම් ඔබේ අදහස් දක්වන්න....:yes:🙏
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මේකේ ඉන්න එවුන් නම් කියයි මොනවත් බ්ලොක් කරන්න ඕන නැහැ ළමය පොඩිකාලේ ඉදන් සේරම දේවල් දැන ගන්න ඕනය කියලා. තව ඕන නම් එහෙම බ්ලොක් කරන එක ළමා අයිතිවාසිකම් කඩ කිරීමක් කියලත් කියයි.

    තව එවුන් සෙට් එකක් කියයි No woman no cry, No kids no worries කියල
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    Android nan "Digital Well Being" kiyala options ekak thiyanawa
    eke puluwan screen time set karanna,, remote supervise karanna, samaha apps nstall karana eka nawaththana wage.

    thawa Dialog sim nan thiyenne, ungeth option ekak thiyanawa 13+ rating site, apps, block karanna.

    free apps nan one tharan athi ban habay

    owwa bypass karanna barida?

    puluwan wenna ona
    ------ Post added on Oct 25, 2023 at 9:48 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,058
    10,756
    113
    හඳට කිට්ටුව
    කරන්න ඕන කොන්ට්‍රෝල් කරන එක නෙමෙයි, ඒවගේ තියෙන ආදීනව කියලා දෙන එක..
    කොල්ලද කෙල්ලද අදාල නෑ, සමාජයට ගියාම ගෙදර නැතත් යාලුවොන්ගෙන් හරි ඕනම දෙයක් බලන්න, කරන්න පෙලබෙන්න පුලුවන්නේ..
    අපිට කරන්න පුලුවන් ඉතිං උන්ගේ ලයිෆ් එකට වෙන ඉම්පැක්ට් එක අඩු කරන එක විතරයි මම නම් දකින විදිහට..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ළමයට වඩා තාක්ෂණය දන්නවනම් ඕක කරාට කමක් නැහැ. එහෙමනං මේ ප්‍රශ්ණෙ අහන්නෙත් නැහැනෙ. :rolleyes:

    ළමයා ඔයාට වඩා තාක්ෂණය ගැන දන්නවනම් ඕක කරල වැඩක් නැහැ. ඔයාට කරන්න දෙයක් නැහැ. :sorry:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,058
    10,756
    113
    හඳට කිට්ටුව
    ළමයට වඩා තාක්ෂණය දන්නවනම් ඕක කරාට කමක් නැහැ. එහෙමනං මේ ප්‍රශ්ණෙ අහන්නෙත් නැහැනෙ. :rolleyes:

    ළමයා ඔයාට වඩා තාක්ෂණය ගැන දන්නවනම් ඕක කරල වැඩක් නැහැ. ඔයාට කරන්න දෙයක් නැහැ. :sorry:
    උන් යාලුවෙක්ගෙන් අහගෙන හරි ඕක බයිපාස් කරනවා බන්
     
    • Like
    Reactions: hasithayad

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    iPhone/ iPad/ Mac, වලනම්, ScreenTime option එකෙන් ඔයාට App limits, communication limits/ safety, downtime, usage statics වගේ දේවල් බලන්න/ ලිමිට් කරන්න පුළුවන්.
    Whatsapp/ Telegram Multiple devices use කරන්න පුළුවන් නිසා ඕනෙනම් ඒවත් monitor කරන්න පුළුවන්.

    ඔය මොකක් කරත් වැඩක් නෑ ඉස්සෙල්ලාම ළමයට මේ ලෝකෙ තියෙන දේවල් ගැන කියල දුන්නෙ නැත්තං. ඒවායේ ආදීනවත් පැහැදිලි කරල දෙන්න.

    එතකොට මොලේ පාවිච්චි කරලා වැඩ කරගනියි. (එහෙම කරනවද කියන එක පස්සෙන් ඉඳලා නොතේරෙන්න බලන්න. ඒ විදිහට වැඩ කරන්නෙ නැත්තන් ඉතින් කොල්ලෙක්නම් මොනා හරි වෙලා shape එකේ ඉඳියි අන්තිමට. කෙල්ලෙක්නම් ඉතින් 🤷‍♂️)
    එහෙම නැතුව ඔක්කොම lock/ block/ limit කරලානම් ඕවා control කරන්න බෑ.. ඒකෙන් වෙන්නෙ අන්තිමට ළමයා ඔයා එක්ක නිරපරාදේ තරහ or upset වෙන එක.
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    426
    454
    63
    Hogwarts
    නාකි එලකිරි මෙම්බර් වරුන්ටයි මේ පැණය... :yes: :P

    දැන් ඉන්න නව යොවුන් වියට එළඹෙන දරුවන් (teenagers) තාක්ෂණය එක්ක ඉදිරියට යන ගමන නවත්වන්න හැකියාවක් නැති නිසා, දරුවන්ට පරිඝනක සහ ජංගම දුරකථන භාවිතයට නොදීමට හැකියාවක් නැති පරිසරයක් උදා වෙලා තියෙනවා... :rolleyes:හැමදේම ඩිජිටල් කරණය වෙලා... පාසලේ ගුරුවරු පවා WhatsApp, Telegram හාරහා messages, study materials share කරන්න පෙළඹිලා...:confused:

    ඒත් එක්කම දෙමාපියන් විදිහට දරුවන්ව නොමඟ නොයා උස්මහත් කිරීමට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා... :oo:ඉතින් මේකට විසඳුමක් විදිහට අන්තර්ජාලයේ සොයා බැලීමක් කලා... parental control app බොහොමයක් හමු වුණා.. නමුත් ඒවා මුදල් ගෙවා පරිහරණය කල යුතු ඒවා... අපේ කිරියේ දෙමාපිය සංගමයේ සාමාජිකයෝ කවුරු හරි දැනට මේ app භාවිතා කරනවා නම් හෝ හොඳ free app එකක් recommend කරන්න පුළුවන් නම් ඔබේ අදහස් දක්වන්න....:yes:🙏
    ඈත්තෙන්ම සහොදරයා මා සිතන්නේද මෙය ඉතා කාලොචිත පෑනයක් කියාය.