Paris Akki's Pancha !!

May 18, 2010
6,978
210
0
Los Angeles
අනේ මේ බලන්න..

Paris Akki's Newly Addopted Pet Pancha

This one is named by 'Pancha'
Owner is Paris Akki..

Very sweet fella nah ??
:love: :love: :love:

දැක්කම ආස හිතෙනවා.. බෝල ගෙඩියක් වගේ අප්පා..

පැන්චව බැලූ බැල්මට නම් පේන්නෙ හරියට පුළුන් බෝලයක් වගේ.. ඌගෙ ලබු ගෙඩියක් වගේ තියෙන චුට්ටන් චුට්ටන් බන්ඩි ගෙඩිය නිසා පේන්නෙ හරියට ඌ කම්මැලි රජෙක් වගේ..
බැලින්නම් එයා ඇත්තටම කම්මැලි කින්ග් ලු.. මුලු දවසෙම නිදියන එකලු කරන්නෙ..

හැබයි අපේ ගොඩක් කට්ටිය වගේ මූත් රෑට ඇහැරගෙන ඉන්න නිශාචරයෙක්ලු.. රෑට ඇහැරගෙන මොනා කරනවද දන්නෙ නෑ හබෑටම.. ලොල්..

ඌට පස්ස උස්සගන්නත් බැරි පාටයි.. ඒ තරම්ම තරබාරුයි.. රබර් බෝලයක් වගේ.. අල්ලල උඩ දාලා අල්ලන්න හිතෙනවා අප්පා..

මේකව දැකලා මටත් එකෙක්ව ඕන උනා.. මම මමීට කීව මටත් එකෙක් අරන් දෙන්න කියලා.. ඒත් මමී කිව්වා..

''අපෝ.. ඔය ජර මීයො නම් ගේන්නෙප ගෙට.. මල ජරාව ''

කියලා.. ඉතින් මම අදහස අත ඇරගත්තා.. ඒත් කවද හරි දවසක මාත් එකෙක්ව ඇති කරනවා ඇති කරනවමයි..

හා දැන් ඔයාලගෙ අදහස් උත් දෙන්න බලන්න..



පැන්චට හරි හැටි නමක් තාම නැතිලු.. ඉතින් ඔයාලට පුලුවන් එයාට නමක් දෙන්න.. ලස්සන නමක් තිබ්බොත් අක්කි ඒක දායි පැන්චට..


img0127np.jpg





39034_1578959514794_1259820561_1706338_7637124_n.jpg




img0118f.jpg


img0102f.jpg


img0145b.jpg


img0133o.jpg


img0103s.jpg





 
Last edited:
  • Like
Reactions: BEN TANNYSON

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැංචට දාන්න J*** කියලා.. ඒක තමයි හරියන නම.. බෝලගෙඩිය වගේ කියලා කිව්වනේ.. :lol: