Hammer and Knife, මූ Assassin's Creed එකෙන් පැවතගෙන එන එකෙක්ද කොහෙද
BBC වගේ එවුන්ට news කියන එක කොච්චර අමාරු වැඩක්ද. ඔය වගේ සිද්ධියකදි attacker ව විස්තර කරද්දි Muslim, Islam, Black වගේ තහනම් වචන නොකියා ඉන්නත් ඕනි, හැබැයි හේතුව කියද්දි එතන victim ඉන්නෙ පැත්ත විස්තර කරන්න අර වචන ටික පාවිච්චි කරන්නත් ඕනි
මට මේක ඇහුවාම මතක්වෙන්නෙ Tom Clancy's Jack Ryan එකේ 1නි season එක, ළඟදි ලොකු බෝම්බෙකුත් පිපිරෙව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ