Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Parliament ඵක_විසුරුවයි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Parliament ඵක_විසුරුවයි ද?

පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හරිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැඳවන දිනය ද අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊයේ (01) මධ්‍යම රාති‍්‍රයේ 12.00 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතරහමාර ඉක්මවා ගියා. ඒ අනුවයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි වුණේ.

අද දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නාමයෝජනා කැඳවීම මාර්තු මස 12 වැනිදා සහ 19 වැනිදා අතර සිදු කළ යුතු වනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙලෙස පැහැදිලි කළා.

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේ අප්‍රේල් මස 22 වැනිදායින් පසු බවයි.

මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකයි. ඒ අනුව බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

Neth

[QUOTE="ROCCO-X, post: 25191213, member: 562642"] [b]Parliament ඵක_විසුරුවයි ද?[/b] [SIZE="5"][COLOR="black"] පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හරිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති. මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැඳවන දිනය ද අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊයේ (01) මධ්‍යම රාති‍්‍රයේ 12.00 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතරහමාර ඉක්මවා ගියා. ඒ අනුවයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි වුණේ. අද දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නාමයෝජනා කැඳවීම මාර්තු මස 12 වැනිදා සහ 19 වැනිදා අතර සිදු කළ යුතු වනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙලෙස පැහැදිලි කළා. එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේ අප්‍රේල් මස 22 වැනිදායින් පසු බවයි. මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකයි. ඒ අනුව බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. Neth [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom