2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
මොකක් හරි ගු ගෙමක් ගහන්න වගේ හදන්නේ ?
එකත් හරි. දැන් අපි ඊලග පචයට යමු.උබ හිතන්නේ හදිස්සියෙන් මොකො කරන්න යන්නේ ?
වසරකින් කල් දැමිමේ යොජනාව ?
පාර්ලිමේන්තුව විසුරුවිම ?

මොකද අඩු කරන එව්වා ඔක්කොම වෙන්නේ එන මාසේ. ලයිට්, වතුර, ප්‍රේටල් , ඔවා අපේ උන්ට තව මාස 4 ක් මතක් හිටින්නේ නැ.
තෙත් උන අය නැද්ද තාම. පස්සෙ එන්නම් එහෙනම්එකත් හරි. දැන් අපි ඊලග පචයට යමු.![]()
![]()
දෙන්නෙක් විතර ඉන්නවා. උන් අර රතු බොලේ දැක්ක ගමන් තෙත් වෙනවා. පුරුද්ද.තෙත් උන අය නැද්ද තාම. පස්සෙ එන්නම් එහෙනම්

මොකක් හරි ගු ගෙමක් ගහන්න වගේ හදන්නේ ?
හම්මෝ මේක. හග් ගලා ගියාවසරකින් කල් දැමිමේ යොජනාව ?
පාර්ලිමේන්තුව විසුරුවිම ?
