Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Parliament Wisurwanawa Ada rata.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසුරුවා හැරීම කල් යයි : 20 සම්මත කර ගැනීමේ උත්සහයක්

24 June 2015

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවදුරටත් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

කෙසේවුවද ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විස්වාස භංග යෝජනාව ඉවත්කර ගැනීමට ජනාධිපතිවරයා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ජා කරමින් සිටින බවද එම ඇමතිවරයා පැවසිය.

කෙසේවුවද අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තාවල සත්‍යතාවයක් නැතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

- http://www.sinhala.srilankamirror.com/news/item/5943-20

අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කතාව බොරුවක් !

අද (24) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වනවිට මාධ්‍යයන්හි පළවී ඇති වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙකු 'ලංකා නිවුස් වෙබ්' වෙත මීට ස්වල්ප වේලාවකට ඉහතදී පැවසීය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ශ්‍රීලනිපයේ සහයෝගය ඇතිව ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා තෙක් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව එකී ප්‍රකාශකයා ස්ථිරසාර වශයෙන් අපවෙත සඳහන් කර සිටියේය.

හෙට (25) පාර්ලිමේන්තුව පැවැත්වීම අවිනිශ්චිත බවට කතානායක චමල් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුව තුළ කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. එහෙත් එය එසේ සිදු නොවේ.

රවී කරුණානායක මහතාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පසුබිමක් තුළ ඔහුව බේරාගැනීමට නොහැකි වන්නේ නම් පමණක් ජූලි මස 06 වැනිදා ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත.

ආණ්ඩුව විසුරුවා හැරීමකින් තොරව පවත්වාගෙන යන වටපිටාවක් තුළ ආණ්ඩුවේ ඉහළම ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනෙන් දින දුර්වල වන බව රජයේ බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. කෙසේ හෝ ඔහුවටා සිටින පිරිස නැවත තමාවෙත දිනාගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටී. ඒ අනුව සමහරවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙම වසර අග දක්වා පමණ කල්යෑමට ඉඩ තිබේ.

- http://sinhala.lankanewsweb.net/news/17467-2015-06-24-15-03-34

[QUOTE="monson, post: 18558589, member: 30005"] [SIZE="4"][B]විසුරුවා හැරීම කල් යයි : 20 සම්මත කර ගැනීමේ උත්සහයක්[/B] 24 June 2015 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවදුරටත් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය. කෙසේවුවද ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විස්වාස භංග යෝජනාව ඉවත්කර ගැනීමට ජනාධිපතිවරයා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ජා කරමින් සිටින බවද එම ඇමතිවරයා පැවසිය. කෙසේවුවද අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තාවල සත්‍යතාවයක් නැතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. - [url]http://www.sinhala.srilankamirror.com/news/item/5943-20[/url] [B]අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කතාව බොරුවක් ![/B] අද (24) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වනවිට මාධ්‍යයන්හි පළවී ඇති වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙකු 'ලංකා නිවුස් වෙබ්' වෙත මීට ස්වල්ප වේලාවකට ඉහතදී පැවසීය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ශ්‍රීලනිපයේ සහයෝගය ඇතිව ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා තෙක් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව එකී ප්‍රකාශකයා ස්ථිරසාර වශයෙන් අපවෙත සඳහන් කර සිටියේය. හෙට (25) පාර්ලිමේන්තුව පැවැත්වීම අවිනිශ්චිත බවට කතානායක චමල් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුව තුළ කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. එහෙත් එය එසේ සිදු නොවේ. රවී කරුණානායක මහතාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පසුබිමක් තුළ ඔහුව බේරාගැනීමට නොහැකි වන්නේ නම් පමණක් ජූලි මස 06 වැනිදා ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. ආණ්ඩුව විසුරුවා හැරීමකින් තොරව පවත්වාගෙන යන වටපිටාවක් තුළ ආණ්ඩුවේ ඉහළම ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනෙන් දින දුර්වල වන බව රජයේ බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. කෙසේ හෝ ඔහුවටා සිටින පිරිස නැවත තමාවෙත දිනාගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටී. ඒ අනුව සමහරවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙම වසර අග දක්වා පමණ කල්යෑමට ඉඩ තිබේ. - [url]http://sinhala.lankanewsweb.net/news/17467-2015-06-24-15-03-34[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom