අද රෑට පාර්ලිමන්ට් විසුරුවන්න යන්නේ. කලින් ඉඳලම කතා වුනා 24 වෙනිදා රෑ විසුරුවනවා කියලා ඊට කලින් විසිරුවේ නැත්තන්. අද පාර්ලිමේන්තුවේ කතා නායකත් ඉඟියක් දීලා තියෙනවා රෑට විසුරුවනවා කියල.
පුරවපු චන්ද කොළත් ග්‍රාමසේවකල එකතු කරන් ගියානේ ඊයේ පෙරේදා.
ලොකුම ප්‍රශ්නේ දැන් තමයි.
දැන් කාටද චන්දෙ දෙන්නේ?
(මහින්ද හොඳ නැති නිසා ගොඩක් අය මයිත්‍රිට චන්දෙ දුන්නා. දැන් මයිත්‍රීත් හොඳ නෑ කියනවා මයිත්‍රිට චන්දෙ දීපු අයම. ඒ අය මේ පාර කාටද චන්දේ දෙන්නේ? මටත් හිතා ගන්න බැරිව ඉන්නේ කාට කතිරේ ගහන්නද කියලා මේ පාර.)
gossiplankanews

එන්නත් එපා ඉල්ලගෙන 