NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    Ai salli walata wikenei kiyala sure nathi nisada nama kiyamna bari:rofl: ehenan wadakma nathi set ekak weena athi.:P


    Kisima kenek salli walata wikinenne nehe, mokada salli walata weda karanna ena aya neme. Tamange anshayen uparima danna aya tamai set wenne.



    Kawadawath rate sallei walin, sawari, vahana ganne nethuwa weda karana aya..


    Godak badaka eyi...Namuth api selenne nehe



    Badaka siyalla kapala idiriyata yanawa


    Kisima badakayakata ida tiyanne nehe...
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,350
    113
    වැලිවේරිය
    ඔය එකකටවත් පක්ශ නෑ .....මොකද මොකා මොනවා කීවත් 2075 අපි සුලු ජාතිකයෝ...ඒ හින්දා සුලු ජාතීන්ට වාසි නීති හදන එක හොදයි දැන්ම
     

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    වැඩ පිළිවෙල හොඳයි. දැන්ම එලියට දැම්මොත් මේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ ඔක්කොම එකතු වෙලා නැත්තටම නැති කරාවි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    චන්දෙකට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෛතිකව ඉදිරිපත් කරන්න පුලුවන් ද ?
    අනිවාරෙන් ම කරන්න ඕනෙ නොකර ඉන්න බෑ කියල

    එහෙම උනා නම් ගොඩ

    මේ යෝජනාව මා (නම හෙලිකල නොහැක:P) ස්ථිර කරනවා....
     

    Similar threads