Parlimant - හා ගන්නවා වගේ නේද

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    jepponta therenne naha ban karagena yanna :ROFLMAO:
    ratama hala thamai nawaththanne okun :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
    දැනී දැනී ගියා මේ දැන් .......

    මේ ගොල්ලෝ කවදාවත් මේ විදිහට කතා කරලා නැතුව ඇති (by force method)

    මට දැනෙන්නේ අර පන්තියේ ගුල්ලෝ සෙට් එකක් වගේ හැගීමක්
     
    • Haha
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    jepponta therenne naha ban karagena yanna :ROFLMAO:
    ratama hala thamai nawaththanne okun :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
    උන්ගේ ටාගට් එක තිබ්බේ අවුරුදු තිස් හතලිස් ගානක් ම ආණ්ඩු ගන්න මිසක් ආණ්ඩු කරන්න නෙවෙයි .
    ආණ්ඩු ගන්න එකත් උන්ට මේ ලගක් වෙනකන් හීනයක් වගේ තිබ්බ නිසා උන්ට ඕක ගන්න කයිය ගහනව මිසක් ඕක ඇත්තටම ලැබුනම මෙහෙම තමයි කරන්නේ කියලා හරි අදහසක් තිබ්බේ නෑ . එකපාරම දැන් හම්බුනාම වෙන මොකෙක්ටව්ත් නැති බලයක් එක්ක නන්නත්තාරයි .
    ජීවිතේට කන්ද නැගපු නැති එකාට තියෙන්නේ කන්ද කොහොම හරි නැගගන්න තියන හීනෙ විතරයි . එතනින් පස්සේ මොකද කරන්නේ කියලා හිතල තිබ්බේ නැ වගේ සීන් එකක් .
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උන්ගේ ටාගට් එක තිබ්බේ අවුරුදු තිස් හතලිස් ගානක් ම ආණ්ඩු ගන්න මිසක් ආණ්ඩු කරන්න නෙවෙයි .
    ආණ්ඩු ගන්න එකත් උන්ට මේ ලගක් වෙනකන් හීනයක් වගේ තිබ්බ නිසා උන්ට ඕක ගන්න කයිය ගහනව මිසක් ඕක ඇත්තටම ලැබුනම මෙහෙම තමයි කරන්නේ කියලා හරි අදහසක් තිබ්බේ නෑ . එකපාරම දැන් හම්බුනාම වෙන මොකෙක්ටව්ත් නැති බලයක් එක්ක නන්නත්තාරයි .
    ජීවිතේට කන්ද නැගපු නැති එකාට තියෙන්නේ කන්ද කොහොම හරි නැගගන්න තියන හීනෙ විතරයි . එතනින් පස්සේ මොකද කරන්නේ කියලා හිතල තිබ්බේ නැ වගේ සීන් එකක් .
    කැඳ වත් නැති වෙන සින් තියෙන්නේ ,

    ඒ අස්සේ රසමනික්කම් කඩ්ඩෙන් කෙලිය කියහන්කෝ කතානායකට(උ කලින් සින්හලේන්මයි කතා කරේ,)
     
    Last edited:
    • Haha
    Reactions: KDH

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    yes (y)