poddak wipakshen aggressive approach ekak thiyenava,Kumakda arbudaya?
jepponta therenne naha ban karagena yannaKumakda arbudaya?

දැනී දැනී ගියා මේ දැන් .......jepponta therenne naha ban karagena yanna
ratama hala thamai nawaththanne okun![]()
![]()
![]()
![]()
උන්ගේ ටාගට් එක තිබ්බේ අවුරුදු තිස් හතලිස් ගානක් ම ආණ්ඩු ගන්න මිසක් ආණ්ඩු කරන්න නෙවෙයි .jepponta therenne naha ban karagena yanna
ratama hala thamai nawaththanne okun![]()
![]()
![]()
![]()
කැඳ වත් නැති වෙන සින් තියෙන්නේ ,උන්ගේ ටාගට් එක තිබ්බේ අවුරුදු තිස් හතලිස් ගානක් ම ආණ්ඩු ගන්න මිසක් ආණ්ඩු කරන්න නෙවෙයි .
ආණ්ඩු ගන්න එකත් උන්ට මේ ලගක් වෙනකන් හීනයක් වගේ තිබ්බ නිසා උන්ට ඕක ගන්න කයිය ගහනව මිසක් ඕක ඇත්තටම ලැබුනම මෙහෙම තමයි කරන්නේ කියලා හරි අදහසක් තිබ්බේ නෑ . එකපාරම දැන් හම්බුනාම වෙන මොකෙක්ටව්ත් නැති බලයක් එක්ක නන්නත්තාරයි .
ජීවිතේට කන්ද නැගපු නැති එකාට තියෙන්නේ කන්ද කොහොම හරි නැගගන්න තියන හීනෙ විතරයි . එතනින් පස්සේ මොකද කරන්නේ කියලා හිතල තිබ්බේ නැ වගේ සීන් එකක් .
yesඋන්ගේ ටාගට් එක තිබ්බේ අවුරුදු තිස් හතලිස් ගානක් ම ආණ්ඩු ගන්න මිසක් ආණ්ඩු කරන්න නෙවෙයි .