part time job help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Online වැඩක් කරන්න බලපන්.. ඔඩෙස්ක් හරි ෆයිවර් හරි...
    ඒක හරියට සෙට් වුනොත් ගොඩ.. උදාහරණ - ස්කවි දෙයියා..

    නැත්නන් පීසාහට් එකේ වගේනන් ඩිලිවරි සීන් තියේ රෑට... හැබැයි ඉතින් කට්ට බන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා දන්න කියන පැති ගැන දැම්මොත් කට්ටියට පහසුවක් වෙයි ඒ වගේ දෙයක් තියෙනව ද කියල කියන්න.