Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Part Time Law - Learning the Law Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුලින් දාපු How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ? ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඉතින් මම හිතුවා එතනදී නැගිච්ච ප්‍රශ්නයක් වෙච්ච Part Time Law courses ගැන පොඩ්ඩක් කතා කරන්න.

අපි මුලින්ම බැලුවොත් මොකක්ද මේ කට්ටිය Part Time කියන්නේ.

ඒක මෙන්න මෙහෙමයි.

Job එකක් කරන ගමන්...

Campus යන ගමන්...

ටිකක් ලොකු Degree එකක් කරන ගමන්. ' Msc,M.A,Mphill,PHD '

(Undergraduate ඉවර උන කාලෙක)

හරි අපි ඉස්සෙල්ලා ම ගනන් අඩුම එකෙන් පටන් ගමු.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය

ඇතුලත් වෙන්න පුලුවන් උනොත් Entrance Exam එක ගොඩ දාගෙන එතන තියෙන පරිසරේට හුරු උනා නම් Job එකයි මේකයි Balance කර ගන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්.

අවුරුදු 3 ටම 75 000 ක් වගේ යන්නේ.

Open University - Department of Legal Studies

මේක තමයි කරන්න තියෙන හොදම සහ ලංකාවෙ ගොඩාක් දෙනා කරන එක.මොකද මේ එක හදලා තියෙන්නෙ ගොඩාක්ම රැකියාවල නියුතු අය වෙනුවෙන්.Independence Learning Method එක තමයි මේකෙදී භාවිතා වෙන්නේ.

හැබැයි මේකට ඇතුලත් වෙන එක නම් ලේසි වෙන්නේ නැහැ.හරිම සංකිර්ණම Exam එකක් තමයි Open එකේ Law Entrance එක කියන්නෙ.

මෙතනදී විභාගය සමත් වෙලා අධ්‍යන වසරට ඇතුලත් උනහම අච්චු පොත් Set එකක් ලැබෙනවා.කැම්පස් වලදි අච්චු පොත් දෙන් නෑනෙ.හැබැයි Independence Learning කියන්නේ ඒකට.

අවුරුදකටම Lectures 07ක් වගේ තියෙන්නේ.තමන් අච්චු පොත් වලින් පාඩම් කරපු කරුණු නිරවුල් කර ගන්න එතනදී පුලුවන්.

ඊට පස්සෙ අවුරුද්දටම තියෙන්නේ විභාග 03 යි.

ඒ ටික හරියට කර ගත්ත කියන්නේ ඒක ගොඩ.

45000 Per Academic year

London LL.B

මේක මම කලින් කතා කරපු Foreign LL.B වලම එකක්.හොදට මතක තියා ගන්න මේ වගේ එකක් Full Time කලත් Part Time කලත් යන්න වෙන්න නීති විද්‍යාලයේ පලවෙනි වසරට කියන එක.

මොකද මෙතනදී ලංකාවේ නීතිය උගන්වනවා වෙනුවට ඒ ඒ රටවලට අදාල නීති උගන්වන නිසා.උදාහරණයක් විදිහට ගත්තොත් London LL.B එකේදී කෙලින්ම උගන්වනේ ඉංග්‍රීසි නීතිය

London LL.B Part Time කරන්න පුලුවන්.Weekend වල තමයි Lectures තියෙන්නේ.

අවුරුදු 06 තමයි ඉලක්කගත කාලය.

මේකෙදි General Entry සහ Graduate Entry කියල දෙකක් තියෙනවා.

General Entry

ඔයා සමත් O/L කෙනෙක් නම් මේකට කෙලින්ම ඇතුලත් වෙන්න පුලුවන්.

අවුරුදු 03 කින් හෝ නම් 06 කින් Degree එක ඉවර කරලා නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න පුලුවන්.

O/L කරපු හරි දැනට O/L කරන්න ඉන්න හරි නංගිලා මල්ලිලා වගෙම ළමයි ඉන්න අයටත් මේ දේ දැනගන්න එක හොදයි.

O/L වලින් පස්සෙ A/L වලට අවුරුදු 03 ක් ගත කරනවාට වඩා ලෙසියෙන්ම කලා නම් අවුරුදු 21 වෙනකොට නීති විද්‍යාලයට යන්න පුලුවන්. වයස 24 විතර වෙනකොට කෙලින්ම නීතිඥවරයෙක් නැත්නම් නිතිඥ වරියක්.

Graduate Entry

ඔයාට ලංකාවේ Campus එකකින් හරි පිටරට Campus එකකින් හරි දීපු Degree එකක්(B.A,Bsc,BEd,Bcom,MBBS ඔය ඔනේ එකක් ඔට්ටුයි.)තියෙනවා නම් London LL.B එක අවුරුදු 02 කින් අවසන් කරන්න පුලුවන්.(හැබයි Degree එක ලංඩන් විශ්වවිද්‍යාලය පිලිගත් එකක් විය යුතුයි)

Approximately 1.3 Million

වැඩි විස්තර පහත link එකෙන් ගිහින් බලන්න.

University of London International Programmes[

ලංකාවේ London LL.B Degree එක දෙන Institutes

CfPS Law School

Royal Institute of Colombo

Horizon Campus

Mercury Institute of Management

Skye Pre-University College

හොදයි එහෙනම් අදට ඇති.තවත් රසබර ලිපියකින් හමුවෙමු.

එතකන් ජය.

[QUOTE="dolag2010, post: 22851354, member: 391511"] [SIZE="5"]මම මුලින් දාපු [U][B][COLOR="Red"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1838046"]How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?[/URL][/COLOR][/B][/U] ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඉතින් මම හිතුවා එතනදී නැගිච්ච ප්‍රශ්නයක් වෙච්ච Part Time Law courses ගැන පොඩ්ඩක් කතා කරන්න.[/SIZE] [SIZE="4"]අපි මුලින්ම බැලුවොත් මොකක්ද මේ කට්ටිය Part Time කියන්නේ. ඒක මෙන්න මෙහෙමයි.[/SIZE] [SIZE="4"][COLOR="Green"][LIST=1] [*]Job එකක් කරන ගමන්... [*]Campus යන ගමන්... [*]ටිකක් ලොකු Degree එකක් කරන ගමන්. ' Msc,M.A,Mphill,PHD ' [/LIST] (Undergraduate ඉවර උන කාලෙක) [/COLOR][/SIZE] [SIZE="4"]හරි අපි ඉස්සෙල්ලා ම ගනන් අඩුම එකෙන් පටන් ගමු. [/SIZE] [B][SIZE="6"]ශ්‍රී ලංකා නීති විද්‍යාලය[/SIZE][/B] [SIZE="5"]ඇතුලත් වෙන්න පුලුවන් උනොත් Entrance Exam එක ගොඩ දාගෙන එතන තියෙන පරිසරේට හුරු උනා නම් Job එකයි මේකයි Balance කර ගන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්. අවුරුදු 3 ටම 75 000 ක් වගේ යන්නේ.[/SIZE] [B][SIZE="6"]Open University - Department of Legal Studies[/SIZE][/B] [SIZE="5"]මේක තමයි කරන්න තියෙන හොදම සහ ලංකාවෙ ගොඩාක් දෙනා කරන එක.මොකද මේ එක හදලා තියෙන්නෙ ගොඩාක්ම රැකියාවල නියුතු අය වෙනුවෙන්.Independence Learning Method එක තමයි මේකෙදී භාවිතා වෙන්නේ. හැබැයි මේකට ඇතුලත් වෙන එක නම් ලේසි වෙන්නේ නැහැ.හරිම සංකිර්ණම Exam එකක් තමයි Open එකේ Law Entrance එක කියන්නෙ. මෙතනදී විභාගය සමත් වෙලා අධ්‍යන වසරට ඇතුලත් උනහම අච්චු පොත් Set එකක් ලැබෙනවා.කැම්පස් වලදි අච්චු පොත් දෙන් නෑනෙ.හැබැයි Independence Learning කියන්නේ ඒකට. අවුරුදකටම Lectures 07ක් වගේ තියෙන්නේ.තමන් අච්චු පොත් වලින් පාඩම් කරපු කරුණු නිරවුල් කර ගන්න එතනදී පුලුවන්. ඊට පස්සෙ අවුරුද්දටම තියෙන්නේ විභාග 03 යි. ඒ ටික හරියට කර ගත්ත කියන්නේ ඒක ගොඩ. 45000 Per Academic year[/SIZE] [B][SIZE="6"]London LL.B [/SIZE][/B] [SIZE="5"]මේක මම කලින් කතා කරපු Foreign LL.B වලම එකක්.හොදට මතක තියා ගන්න මේ වගේ එකක් Full Time කලත් Part Time කලත් යන්න වෙන්න නීති විද්‍යාලයේ පලවෙනි වසරට කියන එක. මොකද මෙතනදී ලංකාවේ නීතිය උගන්වනවා වෙනුවට ඒ ඒ රටවලට අදාල නීති උගන්වන නිසා.උදාහරණයක් විදිහට ගත්තොත් London LL.B එකේදී කෙලින්ම උගන්වනේ ඉංග්‍රීසි නීතිය London LL.B Part Time කරන්න පුලුවන්.Weekend වල තමයි Lectures තියෙන්නේ. අවුරුදු 06 තමයි ඉලක්කගත කාලය. මේකෙදි General Entry සහ Graduate Entry කියල දෙකක් තියෙනවා. [SIZE="6"][LIST] [*][B]General Entry[/B] [/LIST][/SIZE] ඔයා සමත් O/L කෙනෙක් නම් මේකට කෙලින්ම ඇතුලත් වෙන්න පුලුවන්. අවුරුදු 03 කින් හෝ නම් 06 කින් Degree එක ඉවර කරලා නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න පුලුවන්. [COLOR="Black"][SIZE="5"]O/L කරපු හරි දැනට O/L කරන්න ඉන්න හරි නංගිලා මල්ලිලා වගෙම ළමයි ඉන්න අයටත් මේ දේ දැනගන්න එක හොදයි. O/L වලින් පස්සෙ A/L වලට අවුරුදු 03 ක් ගත කරනවාට වඩා ලෙසියෙන්ම කලා නම් අවුරුදු 21 වෙනකොට නීති විද්‍යාලයට යන්න පුලුවන්. වයස 24 විතර වෙනකොට කෙලින්ම නීතිඥවරයෙක් නැත්නම් නිතිඥ වරියක්.[/SIZE][/COLOR] [SIZE="6"][LIST] [*][B]Graduate Entry[/B] [/LIST][/SIZE] ඔයාට ලංකාවේ Campus එකකින් හරි පිටරට Campus එකකින් හරි දීපු Degree එකක්(B.A,Bsc,BEd,Bcom,MBBS ඔය ඔනේ එකක් ඔට්ටුයි.)තියෙනවා නම් London LL.B එක අවුරුදු 02 කින් අවසන් කරන්න පුලුවන්.(හැබයි Degree එක ලංඩන් විශ්වවිද්‍යාලය පිලිගත් එකක් විය යුතුයි) Approximately 1.3 Million වැඩි විස්තර පහත link එකෙන් ගිහින් බලන්න.[/SIZE] [URL="https://london.ac.uk/courses/bachelor-laws"][SIZE="4"][COLOR="Blue"][U]University of London International Programmes[/U][[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [/URL] [SIZE="4"]ලංකාවේ London LL.B Degree එක දෙන Institutes CfPS Law School Royal Institute of Colombo Horizon Campus Mercury Institute of Management Skye Pre-University College[/SIZE] [SIZE="4"] [COLOR="Magenta"]හොදයි එහෙනම් අදට ඇති.තවත් රසබර ලිපියකින් හමුවෙමු. එතකන් ජය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom