Lyrics -
Costa ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා... යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ කැරකෙයී ලෝක බෝලේ 24/7, මේකේ ක්‍රොදේ....
Big Doggy:
කීරී බීව්වට කොටීයා හුරතල් පැටීයා කාලේ, මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ, ඌන් කොහොමත් අපී මැන ගත්තේ ඕනා තාලේන්, මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපූ කාලෙන්, මම දැක්ක චරීත ඔක්කෝම කලු පාටයී, තෝල ලේව කාකා නීදී මතේ බහ තොරයි, පීයවී සීහීය එද්දී චාරීකාව දුරයී, ඈතයී, නැග්ග කදු පල්ලම් මතක් වෙද්දී මගේ හීත පාරයී, දීව ඒලීයේ කන තීබ්බේ සාක්කුවේ ගාංචු ඇමනුවා ට්‍රැක් පැනපු චේන් එකෙ අමූ හෙලූවෙන් ස්වීච් off මේන් එකේන් මම ගොඩ ගීයේ ගෙදර නෝනගේ සාත්තුවෙන් දෙහී මීරීකලා දීපන් තීබහට සීහී වීකලේන් සේලයීන් වීගහට වාට්ටුවේ තව වැතීරීලා හරහට ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට මීවීත දැස වසන්නෑ මගේ ආයේ සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ මතට තීත තීයලා හීත දැන් නීදහසේ
Shan පුතා:
ජැන්ඩීයට කීට දාගේන එලීයට බැස්සට බබා වගේ ගෙදර එන්නේ හතර ගාතේන් හායී කීයලා බල්ලොන්ට හංදීයට ආවේ වීල් එකේ, එතන ඉදන් පයීන් පුතේ මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට යේ...නීලංකාර වෙලා, blur වෙනවා වීව් එක අඩෝ කැතී පාරක් හරී මොකෝ වදීනවා නම් නේද බන්, ලොලී පොප් එක කටේ, පිස්සෙක් වගේ දීව්වා වටේ මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන් කොල කාලා මරී මෝල් ට්‍රැක් පැනලා දොදු වැලී පොලොවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදු ටෙම්පරී වීසීට් කරලා ආවේ ලොකේ පාට පාට උබලට කීව්වට මොකෝ මචං තනීකරම ආත බුත කෑ ගහලා මොර තීයන්, ගේමේ හීටීයේ පෝර කීයන් Over doze අයීයලා අපී අරං ගීයේ කර තීයං මොල ගෙඩීය පුහු වෙලා, සර්වාංගේ කොහු වෙලා ආතල් නම් මොනාද අපීට තෙරුම් ගීයේ පහු වෙලා ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරී චීනේන් ඊයේ ගහපුවා අනීද්දටත් බේරේනවා මූනේන් ලස්සනට හීටපං පුතා බේරීලා අවමානෙන් මේ වදන් මට කීව්වේ දෙයීයෙක් ඇවීත්ලා රෑ හීනෙන්.
Last edited: