උඹල අනන්තවත් පාටි වලට ගිහින් දෙකක් දාගෙන එහෙම නටන්න සෙට් වෙලා ග්ලාස් එකත් එක්ක නටල අංග පුරා හලාගෙන,එහෙම නැත්තන් තව එකෙක්ගේ ඇඟේ හලලා ඌත් එක්ක ගුටි කෙළගෙන,වීදුරු බිඳලා,පුටු කඩල, අන්තිමට පාටිය පැත්තක තියල වෙන එකක් කරපු වෙලාවල් එහෙම අම්බානෙක ඇති නේද? ඔන්න ඒ වගේ දේවල් වලක්වන්න අලුත් සොයාගැනීමක් කරලා තියෙනවා.......බලලා හොඳයි නම් අනිත් බේබද්දෝන්ටත් බලන්න එක්ක බම්පියක් දාගෙනම යමන්...
