Party Manual - පොඩ්ඩාගෙන් පොලිස් ජෝකර්ට

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,251
    24,983
    113
    tracing Geo-location.. ... ...
    කියන්න ඕනි ටික ලෙසටම කියනවා.. දැන් පුදුම කාලකන්නි ටිකක් ඉන්නේ පොලිසියේ..
    අපේ පිහිටට ඉන්න ඕනි හැත්ත අපිට කෙලිනවා නම් ඉතින් ආරක්ෂාවක් නෑනේ..
    ඉන්න නෙවෙයි දැන් වෙලා තියෙන්නේ..
    කොහොමහරි පිට රටකටවත් පැනගන්න හිතිලා තියෙන්නේ දැන් නම්.. :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ නම් එල කොල්ලෙක් බන්. ඒත් රෑට සුදු වෑන්.. වැරදුනා ඩිෆෙන්ඩර් එකක් ඇවිත් මූව උස්සන් යයිද දන්නේ නෑ...