vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Yaluwane kellage birth day ekata nidahase ghin cake ekak kapala podi surprice party ekak api denna taniyama dala enna danna thanak tyanwada.apita pvt ly inna puluwan wage place ekak wen karapu thanak hotel rom walata kella adagana yannat bane.ekai wena me wage outdorr place ekaak natda gampaha colamba awata.plzz help me..
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    station restaurant dehiwala

    yimg_jm3R8K-640x425.jpg

    onna oya uda pot eka 30 wage inanwa nam booking daganna

    oka loku wadi nam ethananama aha paththe thiyenawa thawa uda thanak

    ube crowd eka kiyada ?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගෝල්ෆේස් හොටෙල් එකට ප්ලයන් උබ මුලින් ගිහින් එකේ කැමති රෙස්ටොරන්ට් එකකට පලයන් (මම නම් රෙකමන්ඩ් කරන්නෙ පූල් සයිඩ් එකේ අවුට් ඩෝ) ගිහින් මැනේජර්ව හම්බ වෙලා කියපන් උබේ කෙල්ලගෙ බර්ත්ඩේ එක උබට කැන්ඩල්ලයිට් ඩිනර් එකක් ඕනෙ කියල.. ගොඩක් වෙලාවට මේක සිට්ඩවුන් ෆෝකෝස් ඩිනර් එකක්... එහෙම බර්ත්ඩේ එකකියල කලින් රිසව් කලාම මම දන්න විදිහ්ට ශැම්පේන් ග්ලාසස් දෙකකුයි බර්ත්ඩේ කේක් එකකුයි කම්ප්ලිමෙන්ට්‍රි දෙනව... කෙල්ලට කියන්න එපා උබ එයාට ට්‍රීට් එකක් ලෑස්තිකරනල තියනව කියල.. නිකන් බර්ත්ඩේ ඩිනර් එකක් හරි අවුටින් එකක් හරි කියල එක්කන් පලයන්
    උබට වැඩේ තවත් රොමෑන්ටික් වෙන්න ඕනෙනම්.. උබ ගන්න ගිෆ්ට් එක ලස්සට රැප් කරල, රතු රෝස් මල් දෙකක් එක්ක කලින්ම ගිහින් දියන් අදාල රෙස්ටුරොන්ට් එකේ වේටර් මල්ලියෙකුට.. ඌට කියහන් උන් බර්ත්ඩේ කේක් එක ගේද්දිම ඒකත් ගෙනත් දෙන්න කියල... කෙල්ල සප්‍රයිස් වෙයි
     
    අනිවා මචෝ, තව මේ වගේ තැනක් තමයි බත්රමුල්ලේ වොටස් එජ් එක, උබේ බජට් 1 කොහොමද දන්නේ නෑ, හැබයි උබ හිතන ලොකු ගණන් මේවයේ නෑ, එකම දේ එතන ෆ්ලෝ මනේජෙර් බුවාව හම්බ වෙයන් ( උන් ඉන්නේ, උබෙන් කියක් හරි ගලෝ ගන්න මිසක්, උබ ගාව තියන ගානට හිනාවෙන්න නෙමෙයි) ජය
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha

    අනිවා මචෝ, තව මේ වගේ තැනක් තමයි බත්රමුල්ලේ වොටස් එජ් එක, උබේ බජට් 1 කොහොමද දන්නේ නෑ, හැබයි උබ හිතන ලොකු ගණන් මේවයේ නෑ, එකම දේ එතන ෆ්ලෝ මනේජෙර් බුවාව හම්බ වෙයන් ( උන් ඉන්නේ, උබෙන් කියක් හරි ගලෝ ගන්න මිසක්, උබ ගාව තියන ගානට හිනාවෙන්න නෙමෙයි) ජය

    tnx a lot macho... bdy partya shape eke da gatta wahane athulema wena mak karannada :D :D

    ade nxt para me wage treat parak denna one ban kiyak withara yaida dala washayen uba hitana widiyata machn
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    ගෝල්ෆේස් හොටෙල් එකට ප්ලයන් උබ මුලින් ගිහින් එකේ කැමති රෙස්ටොරන්ට් එකකට පලයන් (මම නම් රෙකමන්ඩ් කරන්නෙ පූල් සයිඩ් එකේ අවුට් ඩෝ) ගිහින් මැනේජර්ව හම්බ වෙලා කියපන් උබේ කෙල්ලගෙ බර්ත්ඩේ එක උබට කැන්ඩල්ලයිට් ඩිනර් එකක් ඕනෙ කියල.. ගොඩක් වෙලාවට මේක සිට්ඩවුන් ෆෝකෝස් ඩිනර් එකක්... එහෙම බර්ත්ඩේ එකකියල කලින් රිසව් කලාම මම දන්න විදිහ්ට ශැම්පේන් ග්ලාසස් දෙකකුයි බර්ත්ඩේ කේක් එකකුයි කම්ප්ලිමෙන්ට්‍රි දෙනව... කෙල්ලට කියන්න එපා උබ එයාට ට්‍රීට් එකක් ලෑස්තිකරනල තියනව කියල.. නිකන් බර්ත්ඩේ ඩිනර් එකක් හරි අවුටින් එකක් හරි කියල එක්කන් පලයන්
    උබට වැඩේ තවත් රොමෑන්ටික් වෙන්න ඕනෙනම්.. උබ ගන්න ගිෆ්ට් එක ලස්සට රැප් කරල, රතු රෝස් මල් දෙකක් එක්ක කලින්ම ගිහින් දියන් අදාල රෙස්ටුරොන්ට් එකේ වේටර් මල්ලියෙකුට.. ඌට කියහන් උන් බර්ත්ඩේ කේක් එක ගේද්දිම ඒකත් ගෙනත් දෙන්න කියල... කෙල්ල සප්‍රයිස් වෙයි

    tnx bro idea ekata...

    me para wade shape karagatta nxt para uba dipu idea ekata try karanna one. budget eka uparima 12000 withara ok.. girlui mai witharai...
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    station restaurant dehiwala

    yimg_jm3R8K-640x425.jpg

    onna oya uda pot eka 30 wage inanwa nam booking daganna

    oka loku wadi nam ethananama aha paththe thiyenawa thawa uda thanak

    ube crowd eka kiyada ?

    machan me para eka shape eke karagatta .. mge crowd na ban kellai mamai witharai... :D tnx machan wistare dunnata me place eke me wage place issarahata one wenawa..:P:P