Oct 20, 2011
208
83
0
මචංලා පොඩි පාටි එකකට දාන්න පුලුවන් English normal ගලාගෙන යන song ටිකක් දෙන්නකෝ
mp3 තමයි ඕනේ... උදව්වක් ....


 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    :eek: ගලාගෙන යන ඒවා නම් දන්නේ නැහැ..
    :nerd: Pitbull - Planet Pit (Deluxe Edition) - 2011
    :dull: LINK
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    :nerd: මචන් ගලන ගගකි ජිවිතේ සින්දුව ... ඕනද?
     
    Oct 20, 2011
    208
    83
    0
    මං කියන්නේ මචං ඔය යටි ගිරියෙන් කෑ ගහන් නැති ... ලසස්න ​නොමල් එකේ slow එකේ ගොඩක්ම slow නැති ලස්සන සිංදු බං