Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,246
    2,299
    113
    කොල්ලනේ පාර්ටි වලට දන්න හොද නාට්ටන්න පුළුවන් Songs remix Dj mashup nonstop EDM මොනාද උබල ගව තියන්නේ.

    Hindi Sinhala English mix ewa nm thawath hodai
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මේ Tracks Compose කරන පොර කවුද දන්නේ නෑනේ
    උඹ කියන්නේ BPM එකට ට්‍රැක් ටික flow එකේ සෙට් කරන එකා කවුද කියලද? ඕක නම් ඉතින් මහලොකු සීන් එකක් නෙමෙයිනේ., ඔහොම නෙමෙයි කිස් එකේ රෑ 12 ඉඳන් පාන්දර 6 වෙනකන් කැරීම රීමික්ස් සෙට් එකක් යනවා. එව්වා නම් kiss entourage කියල shoutout එකක් එක්ක යන්නේ. හැබැයි ගොඩක් මික්ස් වෙන උන්ගේ එව්වා.
     
    • Wow
    Reactions: Ezio_Auditore

    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    උඹ කියන්නේ BPM එකට ට්‍රැක් ටික flow එකේ සෙට් කරන එකා කවුද කියලද? ඕක නම් ඉතින් මහලොකු සීන් එකක් නෙමෙයිනේ., ඔහොම නෙමෙයි කිස් එකේ රෑ 12 ඉඳන් පාන්දර 6 වෙනකන් කැරීම රීමික්ස් සෙට් එකක් යනවා. එව්වා නම් kiss entourage කියල shoutout එකක් එක්ක යන්නේ. හැබැයි ගොඩක් මික්ස් වෙන උන්ගේ එව්වා.
    අඩ්ඩේ එහෙමද
    ඒවා බාගන්ඩ කොහේ හරි තියෙනවද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    අඩ්ඩේ එහෙමද
    ඒවා බාගන්ඩ කොහේ හරි තියෙනවද ?
    kiss එකේ එව්වා නම් දෙන්නේ නෑ බන්. උන්ගේ ඔන්ලයින් රේඩියෝ එක දාන සර්වර් එකත් ගොඩක් වෙලාවට ඩවුන්.