passport අලුත් කරන්න help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මා ලග තියන්නේ 10y වලින් expiry වෙන්න තියන passport ඒකක් අලුත් විදියට මේක අලුත් කරුපු අය ඉන්නවනම් update කරනවද මට one day කරගන්න ඕනේ
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    one day service is Rs10000
    you need to take old passport, documents if previous details change. photo can be taken there or from a certified studio. hand over documents before 1.30pm
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oneday dn 10k.. forms tika online aran fill kraganna aran gihin udema karaganna 1.00weddi gaththahaki