Passport එකේ නම කොහොමද බ්ම්ප් එන ඕනි??

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මෙන්න මේකට surname එක දාන්න ඕනි කොහොමද බම්ප්, කෙටියෙන්ද නැත්තම් අර හත්මුතු පරම්පරාව කියවෙන් විදියටද, උබලගෙ කොහොමද තියෙන්නෙ

    Eg: දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල් දිසානයක නම් නම

    මුදියන්සේලාගේ මගුලත් ඕකේ දාන්ට ඕනිද?

    නිකන්ම දිසානයක දැන්මම ඇද්ද

    Given name නම්

    සිරිමත් බිමල් නෙහ්

    පොඩක් පැහැදිලි කොලා නම් යහපති 😹

    IMG_20240405_224027.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,662
    30,892
    113
    අපායෙ දොරකඩ
    මෙන්න මේකට surname එක දාන්න ඕනි කොහොමද බම්ප්, කෙටියෙන්ද නැත්තම් අර හත්මුතු පරම්පරාව කියවෙන් විදියටද, උබලගෙ කොහොමද තියෙන්නෙ

    Eg: දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල් දිසානයක නම් නම

    මුදියන්සේලාගේ මගුලත් ඕකේ දාන්ට ඕනිද?

    නිකන්ම දිසානයක දැන්මම ඇද්ද

    Given name නම්

    සිරිමත් බිමල් නෙහ්

    පොඩක් පැහැදිලි කොලා නම් යහපති 😹

    View attachment 227618

    මගෙත් දිග නමක් තියෙන්නෙ. මගෙ නම initial එකක් එක්ක මුල් පිටුවෙ වැටෙන්නෙ (Eg: K. දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල් දිසානයක). දෙවෙනි පිටුවෙ සඳන් කරල තියෙනව සම්පූර්ණයෙන් හරියටම එන විදිහ.

    2019 මම ගන්නකොට පිරෙව්වෙ මෙහෙම

    Surname: දිසානයක
    Given Names: දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල්
     
    Last edited:
    • Love
    Reactions: villa pro

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඔක්කොම හරියට දාපන් ID එකේ තියෙන විදිහට නැත්තන් කොහෙහරි යන්න ගියහම ප්‍රශ්න එනව. Surname දිසානායක මුදියන්සේලාගේ
     
    • Love
    Reactions: villa pro

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Surname is last name and the rest are given names.

    Surname : දිසානයක
    given: දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල්
    ------ Post added on Apr 5, 2024 at 11:44 PM
     
    • Love
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලමයටවත් නම දානකොට ඔය මගුල් අහක් කරලා දාපන්. ඕව තිබ්බ කියල බැංකුවෙන් ණයක්වත් දෙනවද බන් අඩු පොලියට :D
    සිරා බම්ප්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මගෙත් දිග නමක් තියෙන්නෙ. මගෙ නම initial එකක් එක්ක මුල් පිටුවෙ වැටෙන්නෙ (Eg: K. දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල් දිසානයක). දෙවෙනි පිටුවෙ සඳන් කරල තියෙනව සම්පූර්ණයෙන් හරියටම එන විදිහ.

    2019 මම ගන්නකොට පිරෙව්වෙ මෙහෙම

    Surname: දිසානයක
    Given Names: දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල්
    This is the correct.

    Me vidiyata daanna. Nathnam loku parippuwak kanna wenoo
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,660
    113
    එක තැනක නෑ
    @Error365!

    ඔහේ දන්න්වැයි
    Surname : දිසානයක
    Given names: දිසානායක මුදියන්සේලාගේ සිරිමත් බිමල්

    Lamayekta nam daddi mathak karala “සිරිමත් බිමල් දිසානයක” menn me wage dapalla. Nattam karima kattak kanna wenne nama diga wadi nisa.