passport apointment damma.. february ammo

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    appointment damma... february hambune.. urgent service damme... appointment dawasata ude 4,5 ta yanna onida ban?

    podi keneta passport hadanna oni.. eyath aragena yanna onida?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    ආරි අයියාට තියෙන ප්‍රශ්න.

    හැමදාම ප්‍රශ්න නේ.

    අනික් අයගෙන් උදව්ම ඉල්ලන්නේ නැතුව වෙන අයට උදව්වක් වත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න.

    එතකොට ඔය කටේ ගඳ ගතිය, නෙගටිව් ගතිය හරි යයි. බුලත් විටක් කන්න. ලුණු කැටයක් හපලා වතුර ටිකකින් කට හොදා ගන්න.
     
    • Like
    Reactions: Ariayya