කිරිමචන්ලා, passport correction කරන්න ඕන වෙන ලිපි කියවිලි මොනවද? දන්න එවුන් කියපල්ලා. තෑන්ක්ස්
DiksonAlex Well-known member Sep 7, 2021 5,758 5,853 113 Colombo Sep 24, 2023 #1 කිරිමචන්ලා, passport correction කරන්න ඕන වෙන ලිපි කියවිලි මොනවද? දන්න එවුන් කියපල්ලා. තෑන්ක්ස්
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,951 113 Sep 24, 2023 #2 namada ? Reactions: DiksonAlex
DiksonAlex Well-known member Sep 7, 2021 5,758 5,853 113 Colombo Sep 24, 2023 #3 Mr Bones said: namada ? Click to expand... ඔව් බන්. කලින් පාස් පොට් එක ඕකේ. ලගදි වවුනියාවෙන් හැදුවා. මුන් නමේ මුල් අකුරු නොදා හදලා. මට එතනදි බලන්නත් බැරි වුනා. දැනු ආයේ හදන්න ඕන වෙන ලියකියවිලි මොනවද?
Mr Bones said: namada ? Click to expand... ඔව් බන්. කලින් පාස් පොට් එක ඕකේ. ලගදි වවුනියාවෙන් හැදුවා. මුන් නමේ මුල් අකුරු නොදා හදලා. මට එතනදි බලන්නත් බැරි වුනා. දැනු ආයේ හදන්න ඕන වෙන ලියකියවිලි මොනවද?
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,951 113 Sep 24, 2023 #4 DiksonAlex said: ඔව් බන්. කලින් පාස් පොට් එක ඕකේ. ලගදි වවුනියාවෙන් හැදුවා. මුන් නමේ මුල් අකුරු නොදා හදලා. මට එතනදි බලන්නත් බැරි වුනා. දැනු ආයේ හදන්න ඕන වෙන ලියකියවිලි මොනවද? Click to expand... methana wisthare thiyanwa https://www.immigration.gov.lk/pages_e.php?id=10#:~:text=Alteration of Passports,the observation and alterations page. Reactions: DiksonAlex
DiksonAlex said: ඔව් බන්. කලින් පාස් පොට් එක ඕකේ. ලගදි වවුනියාවෙන් හැදුවා. මුන් නමේ මුල් අකුරු නොදා හදලා. මට එතනදි බලන්නත් බැරි වුනා. දැනු ආයේ හදන්න ඕන වෙන ලියකියවිලි මොනවද? Click to expand... methana wisthare thiyanwa https://www.immigration.gov.lk/pages_e.php?id=10#:~:text=Alteration of Passports,the observation and alterations page.
DiksonAlex Well-known member Sep 7, 2021 5,758 5,853 113 Colombo Sep 24, 2023 #5 Mr Bones said: methana wisthare thiyanwa https://www.immigration.gov.lk/pages_e.php?id=10#:~:text=Alteration of Passports,the observation and alterations page. Click to expand... ඔකේ මචන්. තැන්ක්ස් Reactions: Mr Bones
Mr Bones said: methana wisthare thiyanwa https://www.immigration.gov.lk/pages_e.php?id=10#:~:text=Alteration of Passports,the observation and alterations page. Click to expand... ඔකේ මචන්. තැන්ක්ස්
libero Well-known member Jun 22, 2017 2,581 1,650 113 Sep 24, 2023 #6 Nathi una kiyala hadapn. Nathnm correction page ekata watenne
DiksonAlex Well-known member Sep 7, 2021 5,758 5,853 113 Colombo Sep 24, 2023 #7 libero said: Nathi una kiyala hadapn. Nathnm correction page ekata watenne Click to expand... Correction page ekak watena eka case da? natam awulak nadda? ehema correction page ekak add weddi eke mona wageda ban? Picture ekat watenwada natam nama witarada?
libero said: Nathi una kiyala hadapn. Nathnm correction page ekata watenne Click to expand... Correction page ekak watena eka case da? natam awulak nadda? ehema correction page ekak add weddi eke mona wageda ban? Picture ekat watenwada natam nama witarada?
libero Well-known member Jun 22, 2017 2,581 1,650 113 Sep 24, 2023 #8 Lokuwatama dan na mcn. poto ekaka nam waten na. ethakota nikan pasport eka set na wage ne. anika front page poto ekane ona ekata uplaod karanne. poddak hoyala balanna dr. godak aya missing kiyala thamai aima hadanne ohoma unama
Lokuwatama dan na mcn. poto ekaka nam waten na. ethakota nikan pasport eka set na wage ne. anika front page poto ekane ona ekata uplaod karanne. poddak hoyala balanna dr. godak aya missing kiyala thamai aima hadanne ohoma unama