Block letters. I used a blue pen.
Well, that's how I filled it.
Block letters. I used a blue pen.
Well, that's how I filled it.
Did you get your international Drivers license as well ? Was it a long process?
No. I don't have a license.
මේකට නැහෙන්න එපා ID card එක විතරක් අරන් යන්න passport office එකට එතන අතුල්වෙනකොටම දකුණු පැත්තේ ෆොටෝ ගහන කවුන්ටර්ස් තියෙනවා . ඒ පැත්තේම කොනේම කෙල්ලෙක් ඉන්නවා එකී ඔක්කොම ෆිල් කරලා දෙනවා ෆෝරම් එක ඕනෑ නෑ fill කරලම print එක අරන් දෙනවා රුපියල් 100 ගන්නේ මාර සාදාරනයි උපරිම විනාඩි 5ක් යයි.

Machn other names walata danna oni For example Kariyawasamlage first name and if any second name eka ne ?
and machn place of birth ekata danna ony Hospita name ekath ekkada ? habai ehema danwanan dont have much space too write
and Type of travel document has to be ticked with All countries right
Mage name eka thiyenne surname_1 surname_2 name_1 name _2 widiyata.
Man damme given name walata name_1 & name_2.
Last Name walata surname_1 & surname_2.
Ube enne kohomada kiyala nam man danne na.

මේකට නැහෙන්න එපා ID card එක විතරක් අරන් යන්න passport office එකට එතන අතුල්වෙනකොටම දකුණු පැත්තේ ෆොටෝ ගහන කවුන්ටර්ස් තියෙනවා . ඒ පැත්තේම කොනේම කෙල්ලෙක් ඉන්නවා එකී ඔක්කොම ෆිල් කරලා දෙනවා ෆෝරම් එක ඕනෑ නෑ fill කරලම print එක අරන් දෙනවා රුපියල් 100 ගන්නේ මාර සාදාරනයි උපරිම විනාඩි 5ක් යයි.

..display eka diha balan inna thiyenne..api purawanawata wada eka lesiy .....display eka diha balan inna thiyenne..