Passport Help

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Machanla Student Visa Apply karaddi passport eke Mage job eka (Designation) eka dala tiyeddi apply kaloth visa eka reject weida.? aluthen mul pituwe job eka ain karala passport eka hadanna 5000k vithara yanava kiyala uncle kenek mata kiuwa.tiyena eka cancle karala karanna..mehema job ekath ekka visa ganna danmoth designation eka nisa mata student visa eka denne nathi weida machanla.???:shocked::shocked::shocked::shocked::shocked::oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    කොහෙද මචං රට, මගේ යාලුවෙක් නම් ගිය NZ ඔය විදියටම passport එකේ designation නම් තිබ්බ අවුලක් උනේ නෑ පොර නම් ගියේ Msc එකට :)
    අලුතෙන්ම එකක් හදන විදියට හදන්න ඕනේ මචං පරණ එකත් උන්ට දෙන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: Sheran531531

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Machan executer

    කොහෙද මචං රට, මගේ යාලුවෙක් නම් ගිය NZ ඔය විදියටම passport එකේ designation නම් තිබ්බ අවුලක් උනේ නෑ පොර නම් ගියේ Msc එකට :)
    අලුතෙන්ම එකක් හදන විදියට හදන්න ඕනේ මචං පරණ එකත් උන්ට දෙන්න ඕනේ

    man japan walata machan apply karanne.ekai case eka..computer field eke job ekak tibuna nam yanneth computer field eke Cource ekakata nam aualak na..man yanne japan student visa.ethakota mage job eka dala tiyena eka visa gahaddi balai neda bro.? ehe ithin IT patte coureces aduine..tibbbath man yanne auto mobile wage side ekata.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    man japan walata machan apply karanne.ekai case eka..computer field eke job ekak tibuna nam yanneth computer field eke Cource ekakata nam aualak na..man yanne japan student visa.ethakota mage job eka dala tiyena eka visa gahaddi balai neda bro.? ehe ithin IT patte coureces aduine..tibbbath man yanne auto mobile wage side ekata.

    අහ්හ් ඒක තමයි මචං :baffled: එක හරියටම sure නෑ ඉතින් උබ student නම් යන්නේ designation නැතුව එකක් හැදුව නම් කෝකටත් හොදයි නෙහ්, දන්නා එකෙක් help එකක් දෙයි මචං :)