Passport Normal Service

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Passport 1k normal service ganna widiya step by step danna puluwanda?
    meka ganna one rata yanna hambunoth idiripath karanna witharai....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔහොම හදිසියේ යන්න ඕනේ උනොත් අදාළ documents පෙන්නලා waiting list නැතුව හදාගන්න පුළුවන් බං. අපේ Office එකෙ එකෙක්ට වැඩකට ඕනේ වෙලා එහෙම හදාගත්ත.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    1. එපොයිමන්ට් එකක් දාන්න.
    2. පාස්පෝර්ට් ෆොර්ම් එකයි, උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එකයි. අයිඩෙන්ටියයි අරගෙන යන්න.
    3. පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහින් ෆොර්ම් බාර දීලා රු 3500ක් ද කොහෙද ගෙවලා එන්න.
    4. මාස 3-4ක් ඇතුලත පාස්පෝට් එක ගෙදරටම එයි.
     
    • Love
    Reactions: W.Joe

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    Passport 1k normal service ganna widiya step by step danna puluwanda?
    meka ganna one rata yanna hambunoth idiripath karanna witharai....
    Not recommended. Dan thiyena rush ekath ekka godak parakku wenna puluwan. So best is one day service.