Passport Office Matara.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එකෙ නම් පැයෙන් වගේ වැඩේ වෙනවලු බන්. නුවර එනවා නම් වරෙන් අපෙ ගෙදර ගාව තියෙන්නෙ. වාහනෙ ගෙදර දාල කිලොමීටර්යක් වගේ යන්න තියෙන්නෙ.
    මූ තෙල් අදින්න වගේ යන්නේ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    එකෙ නම් පැයෙන් වගේ වැඩේ වෙනවලු බන්. නුවර එනවා නම් වරෙන් අපෙ ගෙදර ගාව තියෙන්නෙ. වාහනෙ ගෙදර දාල කිලොමීටර්යක් වගේ යන්න තියෙන්නෙ.
    appointment දාලා අවොත් aulak නැති වෙයි නේද බං,මට එන්න තියෙන්නේ 27, දැන් ඕක තියෙන්නේ පරණ පේරාදෙණි පාරේද ?, ආසිරි එක හරියෙන් bassoth අතිද
     
    • Like
    Reactions: lasankandy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මාතර තියෙන sri lankan එම්බසි එකට ගිහිං බරදුන්නම ඒක බත්තරමුල්ලේ යවල හදල ගෙනලා දෙනවා.
     
    • Like
    • Haha
    Reactions: ACHIK and Hasitha22

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    appointment දාලා අවොත් aulak නැති වෙයි නේද බං,මට එන්න තියෙන්නේ 27, දැන් ඕක තියෙන්නේ පරණ පේරාදෙණි පාරේද ?, ආසිරි එක හරියෙන් bassoth අතිද

    Department of Immigration and Emigration - Kandy (ආගමන විගමන දෙපාර්තමේන්තුව - මහනුවර )
    0815 624 509
    https://goo.gl/maps/11kcqP5MbxvVAAbVA

    නුවර ඊසොෆ්ට් එක ලග බන්.

    ඇපොයිමන්ට් පොලීමක් වෙනම ගියා බන්. දැන් නම් පාන්දර 5ටත් පට්ට පොලිම. දවසට 200යි ගන්නෙ. අනික් අයව යනවනවා දින දීල

    මූ තෙල් අදින්න වගේ යන්නේ

    😅
    ------ Post added on Jun 18, 2022 at 3:07 PM
     
    • Love
    Reactions: Phonemy