.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා අපි ලංකාවේ කොහේ පදින්චි උනත් මාතර , නුවර , කුරුනෑගල , වව්නියාව වගේ තැන් වලින් පාස්පෝට් හදන්න පුලුවන්ද?
නැත්නම් බත්තරමුල්ලම යන්න ඕනෙද?
මාර පෝලිමක්ලු බන් එතන තියෙන්නෙ?(බත්තරමුල්ලේ)
මාතර පැත්තෙ කවුරුත් නැද්ද මේකේ?
දන්න පින්වතෙක් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න පුලුවන්ද?
අනික මේ දවල ඔය ප්‍රාදේශීය කාර්‍යලා වලත් පෝලිමද?
මාතර එකට වගේ ගිහින් කරදරයක් නැතිව කරගන්න පුලුවන්ද?
පෙට්‍රල් නැතිනිසා නිකන් එච්ච්ර දුර ගිහින් රස්තියාදු වෙලා එන්න බැරි නිසා ඇහුවේ.
Ey ban kavuruth mekata riply karanneneththa...?
Danne nedda nethnam danna aya kiyann nedda?
------ Post added on Jun 17, 2022 at 12:15 PM

------ Post added on Jun 17, 2022 at 12:44 PM