Passport photo ව ගන්න process එක ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    පාස්පොර්ට් පොටෝව ගන්න process එක පොඩ්ඩක් දැනුවත් කරහන්කො!

    Authorized studio එක්කටද මුලින්ම යන්න ඕනි application එක ගන්න!

    Online පාස්පොර්ට් එක ගන්න බැලුවෙ! (Normal process එකෙන්)