Passport

fodo77

Active member
  • Feb 3, 2015
    389
    175
    43
    Ara "All countries" passport eka wenuwata, Middleeast Passport eka dila, eke print karala thyena All Countries Issued kiyala... Me passport eken rata giya aya innawandaaaaaa... On arrival visa walata prashnayak weida... :rolleyes::rolleyes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ කවද්ද පාස්පෝට් එක ගත්තේ ??
    පලවෙනි පාරටද හැදුවේ ? නැත්නම් අලුත් කරද්දී දුන්න එකද ?

    ඕක නැති වුනු මුල් දවස් වල පොඩි අවුල් ගියා නිව්ස් වල ගියා දැන් නම් හැමෝම දැනුවත් කරලා ඇති