girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Telecom එකේ එවුං ADSL ලයින් එකේ පාස්වර්ඩ් එක රීසෙට් කරනව, තියෙන එක අපෙන් අහන්නෙත් නැතුව
    දැං තියෙන පාස්වර්ඩ් එක මම දන්නෙ නෑ. රවුටරෙන් බලාගන්ඩ විදියක් නැද්ද ?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Internet Login Account එකේ යූසර් නේම් පාස්වර්ඩ් දෙද්දි කම්පියුටරේට ගහල තියෙන Ethernet කේබල් එක ගලවන්ඩ ඕනද ?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    SLT call karala password eka change karapan ban

    හරි වැඩේ ගොඩ දාගත්ත
    ඒත් ප්‍රශ්න ටිකක් තියෙනව මට

    අලුත් පාස්වර්ඩ් එක සෙටප් එකේ ගහනව ගහනව, කනෙක්ට් වෙන්නෙ නෑ. රවුටරේ රීසෙට් බට්න් එකත් ඔබන් හිටිය.
    පස්සෙ වැඩේ අත ඇරල දාල කම්පියුටර් එක ස්ලීප් කරල, ටික වෙලාවකින් ආයෙ ඇවිල්ල බැලින්නං කනෙක්ට් වෙලා.. මොනව වෙනවද මංද :angry:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කෝල් කරලා බැනපන් මචන්.

    දැං අවුලක් නෑ බං.. මට දැනගන්ඩ ඕන වුණේ මොකක්ද මේ වුණේ කියල..
    අපේ රවුටරේ මේ ළඟදි මාරු කලා. හදන්ඩ ආව කෙනා මට මතකයි එහෙට කෝල් කරල පාස්වර්ඩ් රීසෙට් එකක් දාපං කිව්ව..