past papers ටිකක් හොයාගන්න ඕනේ...

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    machan man eeye ape unclegen ehuwa eya weda karanne dep. of examinations. hoyala dennam kiwwa. but truly i don't want to help you. because when i saw it now you have never said a word of thank for bumping your thread earlier. you have thanked all others except me, right?
    machan mam attention seeker kenek neweyi but i am really concerned about people who are so selfish as to ignore selectively.
     
    • Like
    Reactions: rangathusith

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    he he :rofl::(

    mama karanna asa mekane ithn onna mekath BUMP ekak thama:yes::D

    thama hambaune nadda?:(

    :no: නෑ සහෝ... මේක ටිකක් අමාරු වැඩක් වගේ.
    ජාතික පාසලක හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න කෙනෙක්ට විතරයි මේකට උදව්වක් කරන්න පුළුවන්...!
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    machan man eeye ape unclegen ehuwa eya weda karanne dep. of examinations. hoyala dennam kiwwa. but truly i don't want to help you. because when i saw it now you have never said a word of thank for bumping your thread earlier. you have thanked all others except me, right?
    machan mam attention seeker kenek neweyi but i am really concerned about people who are so selfish as to ignore selectively.

    මචන් එක හිතල කළ දෙයක්නම් නෙමේ. සමාවෙයන් සහෝදරයා... Qoute කරද්දී සහෝගේ coment එක පොස්ට් වෙන්න කලින් තමයි select කරන් තියෙන්නේ..

    41495686n.jpg

    කොහොම උනත් දෙයක් කරන්න පුලුවන්නම් ඒක ඔබතුමාගේ කැමැත්ත. මගෙන් වරදක් වෙලාතියෙනවා. සහෝදරයා ඔහොම කියද්දී සහෝදරයට දැනෙනවට වඩා කණගාටුවක් මට දැනෙනවා. මගෙන් උන වැරැද්ද නිසා ඔබතුමාට දැනුන දේ කිව්ව ඒක ගැන ස්තුතිවන්ත වෙනවා. ත්‍රෙඩ් එක වෙනුවෙන් කළ කැපකිරීමට බොහොම ස්තුතියි.