Pastry and Bakery

සෙනසුරාදා ඉරිදා දවස් වල ඉගෙන ගන්න Pastry and Bakery පංති මොනාද තියෙන්නෙ certificate වැදගත් නෑ .. පැටිස් , පීසා , කේක් අනම් මනම් හදාගන්න පුලුවන් උනොත් ඇති.. ෆුල් ටයිම් කෝස් ගැන කියන්න එපා.:yes: ඒවා කරන්න වෙලාවක් නෑ.:sorry: සෙනසුරාදා ඉරිදා එකක් උනොත් ගොඩක්ම හොදයි. සතියෙ දවස් වලත් සතියට දවසක් විතක් වගේ තියන ඒවා තියනවා නම් ඒවත් කියන්න. කොලඹ . නුගේගොඩ . බොරැල්ල . රාජගිරිය . මාලබේ මහරගම . හෝමගම . අවිස්සාවෙල්ල මෙන්න මේ පැතිවල තියන එකක් වෙන්න ඕනෙ නැත්තම් වෙලාවක් හොයාගන්න අමාරුයි....

*දන්න අය කොමෙන්ට කරන්න.. අනිවාර්යෙම්ම ඔරිජිනල් එකෙන් කියන්න ලැජ්ජයි නම් පී එම් එකක් දාන්න ...... :rolleyes::rolleyes::rolleyes:

කෝස් ෆීස් දන්නවා නම් ඒකත් කියන්න අමතක කරන්න එපා එතකොට ලේසිනෙ තෝරගන්න ....

2-940x627.jpg
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    විස්තර දන්නවාද යාලු. සයිට් එකේ කොච්චර කාලයක් තියද කියල නෑ.

    දන්න විදියට පොඩි කෝස් එකක්. පොඩ්ඩක් කතා කරලා හරි ගිහිං හරි බලන්න
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Prima eke courses hondai. Rajagiriye thiyenne. Mama danna kenek kara. one day workshops, dawas 10-12 courses, etc, thiyenawa. Certificate ekakuth hambawenawa. Practical training eka godak watinawa.
     
    • Like
    Reactions: Sachira123