PAT PAT GO 50% DISCOUNT

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    පට් පට් ගෝ දැනට ප්‍රචාරනය නොකරම ප්‍රසිද්ද වේගෙන් එනව කොලබනම් මේක රහසක් නෙමේ

    ඔය කලින් මොක් මොක ආවත් මේකනම් හරියටම යනව දැනටම ඕඩර් 1000 කට එහා පැත්තෙ කරල ඉවරයි

    තවම ඇඩ් දාන්න පටන් ගත්තෙ නැ කඩවල් රයිඩර්ස් ලා රෙජිස්ටෙර් කරනව විතරයි

    ************** ඔන්න ඩිලිවරි ගාසිතු 90 ඉදල 70 කරල **************

    ඩිස්කවුන්ට් එක් තවම ක්‍රියාත්මකයි


    මෙම ඩිස්කවුන්ට් එක කෑම වලට පමනක් නොව ටැක්සි (ත්‍රීවීල් ) වලටත් අදාල බව කරුණාවෙන් සලකන්න

    Promo Code -: GO50