PAT PAT GO MERCHANT WANTED!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යලුවනේ පට් පට් ගෝ එක් දැන් කොලබ සීග්ග්‍රයෙන් වැඩ

    නමුත් පිලියන්දල / පන්නිපිටිය / කොට්ටාව වගේ පැතිවලට කඩවල් අඩුවක් පවතී ඒ පැත්තෙ රයිඩර්ලා ඉන්නව කඩවල් අඩුයි

    මේකෙ ඔය කෑම කඩයක් එහෙම කරන කවුරුහරි ඉන්නවනම් රෙප්ලයි එකක් දාන්න

    එහෙමත් නැත්නම් ඔයි කියන පැතිවල ඔයාල කාල තියෙන ඌබර් / පික්මී නොමැති කඩවල් තියෙනවනම් කියන්න