Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patali Champika Ranawaka [Dash Cam] eken Mattu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට රටේ පවතින නීතිය අනුව එන්ජින් ධාරිතාව 450cc ඉක්මවන යතුරු පැදි මෙරටට ගෙන ඒම හෝ ලියාපදිංචිය සිදු කළ නොහැකි වේ. මෙම සටහන වර්තමාන මෝටර් රථ ප්රිවාහන කොමසාරිස් ජනරාල්වරයාගේද පූර්ණ අනුදැනුම මත දැනටද සිදු කෙරෙමින් පවතින, කන්ටේනර් තුල සඟවා රේගු බදු නොගෙවමින් මෙරටට ගෙනෙන අධිබල සහ සාමාන්‍ය යතුරුපැදි ලියාපදිංචි කිරීමේ ජාවාරම සම්බන්ධව වේ.

මෙවැනි යතුරුපැදි මෙරටට ගෙන්වීම සඳහා දැනට කිසිදු නීතිමය අවසරයක් නොමැති වන අතර පැවති එකම අවසරය වූයේ මැදමූලන අප්පච්චී ගේ දරුවන්ට ඔවුන්ගේ මිතුරන් සමග මෙවැනි අධිවේගී මෝටර් සයිකල් රේස් පැදීම සඳහා ආසාවක් ඇති වූ 2013 වර්ෂයේදී, අප්පච්චී ගේ කැබිනට් මණ්ඩලය විසින් එවකට ලංකාවට හොරෙන් ගෙනැවිත් තිබූ සියලුම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා දුන් සහනයක් මුවාවෙන් 2013.08.30 දින දක්වා පමණක් මෙවැනි අධිබල යතුරුපැදි ලියාපදිංචි කර ගැනීම සඳහා මෙරට ජනතාවට කොළේ වසා ලබා දුන් අවසරය වේ.

අප්පච්චී ගේ දරුවන් ගේ ‘අහිංසක‘ ආසාවන් වෙනුවෙන් සිදුවීම් පෙළ ගැසී ඇති අකාරය බලන්න…

කුමාර වෙල්ගම ඇමති වරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන දිනය 2013.04.10 වේ. අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වන දිනය 2013.07.11 දින වන නමුත් ඒ සම්බන්ධයෙන් වන නියෝගය ඇතුලත් ගැසට් පත්‍රය 2013.04.11 දිනම පිටවේ. හොරාට කලින්ම කෙහෙල්කැ න වැට පැන තිබෙන අපූරුව බලන්න ( අදාල ලේඛන මෙහි දැක්වේ)

අමාත්‍ය මණ්ඩල සංදේශය සහ ගැසට් පත්‍රය හොඳින් කියවා බලන්න. ගැසට් පත්‍රයට අනුව හොර යතුරු පැදි ලියාපදිංචි කරගැනීම සඳහා ලබාදී ඇති අවසන් දිනය 2013.04.10 දින වන අතර අමාත්‍ය මණ්ඩලයේ අවසන් දිනය 2013.08.30 වේ. ගැසට් කඩමාල්ලේ "දේශීය වශයෙන් එකලස් කරනු ලැබූ" ලෙස සඳහන් 2 වන වගන්තිය මගින් රුපියල් මිලියනයකට අධික රේගු බදු මුදලක් ගෙවා ආනයනය කළ යුතු අධි බල යතුරු පැදියක් රේගුවේ ඇස් වසා රට තුලට හොරෙන් ගෙන්වා, හිරේ විලංගුවේ නොවැටී රුපියල් 25000 ක් වැනි සහන මිලකට ලියාපදිංචි කර ගැනීම සඳහා අගනා අවස්ථාවක් ලබාදී තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වක්‍ර බදු සහනය මැදමූලන අප්පච්චී විසින් උපක්‍රමශීලී ලෙස ලබාදෙනු ලැබුවේ තම දරුවන් සමග රේස් පැදීමට හිත ඇති මුත් බදු ගෙවා හෝනට්, ඩුකාටි, සුසුකි, කේ.ටී.එම්, යමහා වැනි මෝටර් සයිකලයක් මිලදී ගත නොහැකි තම දරුවන්ගේ ‘දුප්පත් මිතුරන්‘ වෙනුවෙනි. Source LankaENews

[QUOTE="navi, post: 19834542, member: 6174"] [SIZE="4"] දැනට රටේ පවතින නීතිය අනුව එන්ජින් ධාරිතාව 450cc ඉක්මවන යතුරු පැදි මෙරටට ගෙන ඒම හෝ ලියාපදිංචිය සිදු කළ නොහැකි වේ. මෙම සටහන වර්තමාන මෝටර් රථ ප්රිවාහන කොමසාරිස් ජනරාල්වරයාගේද පූර්ණ අනුදැනුම මත දැනටද සිදු කෙරෙමින් පවතින, කන්ටේනර් තුල සඟවා රේගු බදු නොගෙවමින් මෙරටට ගෙනෙන අධිබල සහ සාමාන්‍ය යතුරුපැදි ලියාපදිංචි කිරීමේ ජාවාරම සම්බන්ධව වේ. මෙවැනි යතුරුපැදි මෙරටට ගෙන්වීම සඳහා දැනට කිසිදු නීතිමය අවසරයක් නොමැති වන අතර පැවති එකම අවසරය වූයේ මැදමූලන අප්පච්චී ගේ දරුවන්ට ඔවුන්ගේ මිතුරන් සමග මෙවැනි අධිවේගී මෝටර් සයිකල් රේස් පැදීම සඳහා ආසාවක් ඇති වූ 2013 වර්ෂයේදී, අප්පච්චී ගේ කැබිනට් මණ්ඩලය විසින් එවකට ලංකාවට හොරෙන් ගෙනැවිත් තිබූ සියලුම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා දුන් සහනයක් මුවාවෙන් 2013.08.30 දින දක්වා පමණක් මෙවැනි අධිබල යතුරුපැදි ලියාපදිංචි කර ගැනීම සඳහා මෙරට ජනතාවට කොළේ වසා ලබා දුන් අවසරය වේ. අප්පච්චී ගේ දරුවන් ගේ ‘අහිංසක‘ ආසාවන් වෙනුවෙන් සිදුවීම් පෙළ ගැසී ඇති අකාරය බලන්න… කුමාර වෙල්ගම ඇමති වරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන දිනය 2013.04.10 වේ. අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වන දිනය 2013.07.11 දින වන නමුත් ඒ සම්බන්ධයෙන් වන නියෝගය ඇතුලත් ගැසට් පත්‍රය 2013.04.11 දිනම පිටවේ. හොරාට කලින්ම කෙහෙල්කැ න වැට පැන තිබෙන අපූරුව බලන්න ( අදාල ලේඛන මෙහි දැක්වේ) අමාත්‍ය මණ්ඩල සංදේශය සහ ගැසට් පත්‍රය හොඳින් කියවා බලන්න. ගැසට් පත්‍රයට අනුව හොර යතුරු පැදි ලියාපදිංචි කරගැනීම සඳහා ලබාදී ඇති අවසන් දිනය 2013.04.10 දින වන අතර අමාත්‍ය මණ්ඩලයේ අවසන් දිනය 2013.08.30 වේ. ගැසට් කඩමාල්ලේ "දේශීය වශයෙන් එකලස් කරනු ලැබූ" ලෙස සඳහන් 2 වන වගන්තිය මගින් රුපියල් මිලියනයකට අධික රේගු බදු මුදලක් ගෙවා ආනයනය කළ යුතු අධි බල යතුරු පැදියක් රේගුවේ ඇස් වසා රට තුලට හොරෙන් ගෙන්වා, හිරේ විලංගුවේ නොවැටී රුපියල් 25000 ක් වැනි සහන මිලකට ලියාපදිංචි කර ගැනීම සඳහා අගනා අවස්ථාවක් ලබාදී තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වක්‍ර බදු සහනය මැදමූලන අප්පච්චී විසින් උපක්‍රමශීලී ලෙස ලබාදෙනු ලැබුවේ තම දරුවන් සමග රේස් පැදීමට හිත ඇති මුත් බදු ගෙවා හෝනට්, ඩුකාටි, සුසුකි, කේ.ටී.එම්, යමහා වැනි මෝටර් සයිකලයක් මිලදී ගත නොහැකි තම දරුවන්ගේ ‘දුප්පත් මිතුරන්‘ වෙනුවෙනි. Source LankaENews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom