BREAKING NEWS : Patali Champika Ranawaka [Dash Cam] eken Mattu!!
මෙන්න ඩෑෂ් කැම් වීඩියෝ එක! අර අහිංසක ළමයා 1000cc බයික් එකේ හෙමීට එනකොට හප්පලා තියෙන්නේ. එ ළමයා එහෙම හය්යෙන්, යනකෙනෙක් නෙවේ කියලා යාලුවන් පවා කියනවා.
https://www.facebook.com/sandeep.sampath.56/videos/1031459360212778/
මෙහෙම යනකොට හැප්පෙන්නේ නැතිවෙයිද බං.
මොක උනත් ඌ පව්. ඌට හොඳවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මෙන්න වීඩියෝ එක! අප්ලෝඩ් කරලා තියෙන කෙනායි, අප්ලෝඩ් කරලා තියෙන දිනයයි බැලුවා නම් බොරුවක් කියන්න කලින්!
2014 ඒ කියන්නේ අවුරුදු 22දී මෙහෙම පැදලා තියෙන්නේ මෙයා..

Last edited: