බලපු උන් ඉන්නවදො ?
මොකො තත්වෙ ?
ආදායම් වාර්තා නම් තියලා තියෙනවා දැක්කා .
ඉන්දිය සිනමවෙ කොටි 1000 ක්ලබ් එකට ගිය දෙවෙනි හින්දි ෆිල්ම් එක බවට පත් වෙලා .
වේලි වේලි චොර වෙවි හිටිය බොලිවුඩ් වල රි සරෙක්ෂන් එකක් වගෙ නේද මේ ෆිල්ම් එක ?
මොකද සවුත් ඉන්දියන් ෆිල්ම් නිස බොලිවුඩ් සවුත්තු වෙවි හිටියෙ.
කියපල්ල අදහස් ?