Pathum Kerner හඳුනා ගමු.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    පැතුමගෙ ගොන් පාට් නන් අල්ලන්නෙ නෑ තමා. ඒත් උගෙ නම දාල ප්‍රොෆයිල් එකක් හදපු එක උට ඉන්ෆෝම් කරා නන් හරි කියල හිතෙනව.
     
    • Like
    Reactions: DHE and Sen-lu

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    1647876703491.png


    @GTRZ මේකත් කොවිඩ් වගේ වෙන්න කලින් මුට එක අකවුන්ට් එකක් දීල අනිත් ටික අයින් කරන්න ප්ලීස්. :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: B.Chat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම හිතන්නෙ ආගම කතෝලික වෙන්න ඇති කියල.
    මේකේ එවුන් කියල තියෙන විදියට නම් කොහොමෙන් හරි මොකක්හරි ගොඩක් ඉහල කුලයක් වෙන්න ඕන, එහෙම නැත්නම් කුලයක් නැති වෙන්නත් පුළුවන්.
    ඔය දෙකේ එකක් තමයි.
    thanks
     

    Sen-lu

    Well-known member
  • පැතුමගෙ ගොන් පාට් නන් අල්ලන්නෙ නෑ තමා. ඒත් උගෙ නම දාල ප්‍රොෆයිල් එකක් හදපු එක උට ඉන්ෆෝම් කරා නන් හරි කියල හිතෙනව.
    කීවනම් හරිතමයි. රිදුන පොන්ස් මූව මේකෙ විහිළුවක් කරාට ජනාධිපති වෙන්න හෝ පාලන බලයක් ගන්න සුදුසු නැති උනාට pressure group එකක් handle කරන්න potential එකක් තියෙන එකක් මූ. නිකං joke එකක්ම වෙන්න දෙන එක හොඳ නෑ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    සීතල හාදුවගෙ පොඩි ටච් එකකුත් නැතුවා නෙමෙයි මුගේ.
    මෙය් අරගලයට නායකත්වය ඩෙන්න මම සුඩානම්.
    මට ජීවිත තරජ්න තිබෙන බවින් රටින් පිට සිට අරගලය මෙහෙයවන්න මම සුඩානම්
    :yes:
     
    • Haha
    Reactions: shenat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මෙතන වෙනම game එකක් යනවා වගේ :eek: :confused:තේරෙන්නේ නෑ කොයි පැත්තට හදන රැල්ලක් ද කියලා:eek: පැතුම්ට පක්ෂව ද විපක්ෂව ද මේ account තියෙන්නේ හිතාගන්න බෑ හරියට
     
    • Like
    Reactions: shenat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    කීවනම් හරිතමයි. රිදුන පොන්ස් මූව මේකෙ විහිළුවක් කරාට ජනාධිපති වෙන්න හෝ පාලන බලයක් ගන්න සුදුසු නැති උනාට pressure group එකක් handle කරන්න potential එකක් තියෙන එකක් මූ. නිකං joke එකක්ම වෙන්න දෙන එක හොඳ නෑ
    මෙතන වෙනම game එකක් යනවා වගේ :eek: :confused:තේරෙන්නේ නෑ කොයි පැත්තට හදන රැල්ලක් ද කියලා:eek: පැතුම්ට පක්ෂව ද විපක්ෂව ද මේ account තියෙන්නේ හිතාගන්න බෑ හරියට

    නාමල්ට අනාගතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියල හිතෙන සේරටම මේක තමයි වෙන්නේ ;-)(y)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    නාමල්ට අනාගතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියල හිතෙන සේරටම මේක තමයි වෙන්නේ ;-)(y)
    එහෙම කරනවා නම් චාටර් හැබැයි. පැතුම් හෙන කයවරුකරයෙක් වගේ මට set නෑ කොහොමත්. ඒත් මෙහෙම නෝන්ඩි වෙන විදියේ campaign කරන එක වැරදි
     
    • Like
    Reactions: Sen-lu

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අන්න නමින්ම ඇවිල්ලා ඒ පාර. Yacai tacai basic puta. Koti 25c onetha?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට මෙම ගිණුම හා කිසිදු සම්බන්ධයක් නැහැ....
    මෙය පැතුම් කර්නර් මහතාව අපහසුතාවයට පත් කරන්න සිදු කරන සැලසුමක් බව පැහැදිලියි