Pathum Kerner හඳුනා ගමු.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මිනිස්සු ජාතිකවාදී වෙද්දි මූ ජාතිකවාදී, මිනිස්සු අරගලය කරද්දි මූ අරගලයෙ, මිනිස්සු රාජ්‍යය කුඩා කරන්න කියද්දි මූ රාජ්‍යය කුඩා කරන්න කියනව.

    ටික කාලෙකට කලින් එනර්ජි පෞද්ගලීකරණය කරනවට විරුද්ධ එකෙක්. දැන් මුගෙ නැරටිව් එක වෙනම එකක්. හැබැයි මුන් එකෙක්ටවත් ඩිෆෙන්ස් බජට් එක උඩ යනව පේන්නෙත් නෑ මොකද ඒක රනිල් හොඳට හිතල ගන්න තීරණයක් බවත් තමන්ගෙ පොලිටිකල් ඉකොනොමියෙ අයිඩියල් මොහොතකටවත් සැකකල නොයුතු බවත් මෙයාල දන්නව.
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    4WLVO7N.jpeg