Pathum Kerner , Hadunnettige Danumata abiyoga karai, JVP ekata prashnaya therum ganeemata nohaki bawa kiyay

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පැචුම් ගේ දැනුමට අභියෝග කරන්න කාටවත් බෑ ... සජිත් ටත් වඩා ඉහල දැනුමක් තියෙන්නෙ....
    කපුටව අහලකටවත් කිට්ටු කරන්න බෑ ...
    එහෙම බලද්දි ජෙප්පො මොන කබ්බොද
     
    PathumKerner

    Active member
  • Mar 20, 2022
    133
    173
    43
    පැචුම් ගේ දැනුමට අභියෝග කරන්න කාටවත් බෑ ... සජිත් ටත් වඩා ඉහල දැනුමක් තියෙන්නෙ....
    කපුටව අහලකටවත් කිට්ටු කරන්න බෑ ...
    එහෙම බලද්දි ජෙප්පො මොන කබ්බොද
    Pathum Kerner Nalanda College Best Biology Result, Colombo Medical Faculty, Army eke front line fight karapu brave soldier kenek, Environmentalist kenek, Economist kenek, Danuma apamanay
     
    • Haha
    Reactions: beam_tech

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Pathum Kerner Nalanda College Best Biology Result, Colombo Medical Faculty, Army eke front line fight karapu brave soldier kenek, Environmentalist kenek, Economist kenek, Danuma apamanay
    පොඩ්ඩක් කියපන් කෝ මොන සටනේ ද , මොන බල කායෙ ද සටන් කලේ

    උඹ සටන් කලා කියලා අදහස් කරනවා ඇත්තේ තුවක්කුවෙන් වෙඩි තියන එක වෙන්න ඇති නේ ...
    අපි දන්න විදියට නම් ඌ කරපු හටනක් නෑ ,,

    හෙට සටනත් ඒ වගේ වෙන්න ඇති 🤣
     
    PathumKerner

    Active member
  • Mar 20, 2022
    133
    173
    43
    පොඩ්ඩක් කියපන් කෝ මොන සටනේ ද , මොන බල කායෙ ද සටන් කලේ

    උඹ සටන් කලා කියලා අදහස් කරනවා ඇත්තේ තුවක්කුවෙන් වෙඩි තියන එක වෙන්න ඇති නේ ...
    අපි දන්න විදියට නම් ඌ කරපු හටනක් නෑ ,,

    හෙට සටනත් ඒ වගේ වෙන්න ඇති 🤣
    115721515_315016096540574_7461827100300407929_n.jpg
     
    • Haha
    Reactions: Any.key and Idias

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    PathumKerner

    Active member
  • Mar 20, 2022
    133
    173
    43
    🤣🤣🤣
    එතකොට දැන් ඌ හිතාගෙන ඉන්නේ රටේ ජනාධිපති වෙලාම මෙහෙ එන්න ද 🙈
    Aragalayen Gota gedara giyata passe, Rate leadership vaccum eka purawanna enne Pathum Kerner.

    Pathum Kalui lassanai buddimath. Minissu kamathy
     
    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Aragalayen Gota gedara giyata passe, Rate leadership vaccum eka purawanna enne Pathum Kerner.
    Ehema gahen gedi enawa wage janadipathi wenna bah. Oya manussayawa rate minissu dannewath nah. Issella minissu ekka Katha karalawth Inna epai
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    I think the dumbass missed the point of Handunnetti's statement. He was implying that we should not approach the IMF. Clearly this dumbass lacks the brain cells necessary to comprehend sarcasm
     
    • Haha
    Reactions: vee_kurulla

    PathumKerner

    Active member
  • Mar 20, 2022
    133
    173
    43
    I think the dumbass missed the point of Handunnetti's statement. He was implying that we should not approach the IMF. Clearly this dumbass lacks the brain cells necessary to comprehend sarcasm
    Pathum Kerner is a Doctor who got the degree from the COlombo Medical faculty pons. Now in UK. More intelligent than gode Haduna

    Ehema gahen gedi enawa wage janadipathi wenna bah. Oya manussayawa rate minissu dannewath nah. Issella minissu ekka Katha karalawth Inna epai
    Minissu ekka katha karanne, youtube, facebook videos dakala naddA? Daily daanawa
    ------ Post added on Mar 24, 2022 at 9:15 PM
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මූ සුවර් එකට වෙන රටක දේශපාලන රැකවරණ ඉල්ලගෙන යන්න බලාගෙන ඉන්න එකෙක් වෙන්න ඇති..

    මුගෙ Campaign එකේ හැටියටයි, මුට සපොර්ට් කරන එවුන්ගේ හැටියටයි ඊට වඩා දෙයක් කරගන්න බැරි වෙයි 😐
     
    • Haha
    Reactions: Jack_Sparrow