පැතුම්ට රටේ පිළිගත් මාද්‍ය ආයතනයකින් පලවෙනි වතාවට සාකච්චාවකට ආරාධනා කරලා තියෙනවා. පැතුම්ට චන්දෙ දෙන්නවත්, අරගලේ නායකත්වය දෙන්නවත්, කඩේ යන්නවත් කියන්න නෙමේ දැම්මේ. අනිත් උන්ගේ වල්පල් අහනවට වඩා ඉගෙනගන්න දෙයක් මේ සාකච්චාවේ තියෙනවා කියලා හැඟුන නිසා දැම්මේ. අකමැති අය බලන්න එපා.
Last edited: