Pathum pacha wena hodama video eka mey. Check

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,917
    3,416
    113
    පච වෙලා ද??? ඊයෙත් ගෝල්ෆේස් ගියේ පච උන නිස ද
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    පච වෙලා ද??? ඊයෙත් ගෝල්ෆේස් ගියේ පච උන නිස ද
    මචං උඹට තරහ නැත්තං දෙයක් කියන්නද ?.Social Media වලින් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කලාට හැම කෙනෙක්ට ම නායකයෙක් වෙන්න නෑ. නායකයෙක් පරිණත වෙන්න ඕන. නායකයෙක් තමන්ගෙන් සෙනගත් එක්ක ඉන්න ඕන. එතකොටයි මිනිස්සු විශ්වාසය ගොඩනගා ගන්නේ. පෝස්ට් එකක් දාලා, ලයික්ස් ලක්ෂයක් ගත්ත කියමු. එතනින් මට ඡන්ද ලක්ෂයක් තියෙනවා කියලා හිතන එක මෝඩකම. තමන්ගේ මතය සෙනග අතරට ගෙනියන්න කාලය / ශ්‍රමය / ධනය වැය කරලා ලොකු කැපවීමක් කරන්න ඕනා. මිනිස්සු අතරට යන්න ඕනා... එතකොටයි මිනිස්සු එයාව පිලිගන්නේ... දැන් උඹලට සිහින ලෝකවල් වලින් පොළවට බහින්න කාලය ඇවිල්ල තියෙන්නෙ......

    පැතුම් ආයේ ගෝල්ෆේස් ගියේ, system change කරන්න තියන උත්සහවන්ත කම නිසා තමන් සෙනග අතරට යන්ඩ ඕනා කියන අදහස නිසා නම් කමක්නෑ... හැබැයි ලැජ්ජා නැති කම නිසා නං නම්, තමන් වටේ ඉන්න පිරිස තවත් අඩු වෙනවා මිසක් වෙන ප්‍රතිඵලයක් නෑ. මොකද මචං මිනිස්සු අරගලයට මෙච්චර ඉදිරිපත් වෙන්නේ, අනුර කියන නිසාවත් සජිත් කියන නිසාවත් පැතුම් කියන නිසාවත් නෙමෙයි. තමන් ස්වාධීනව . ඒක නිසා මේ වෙලාවේ අරගලය කියන බබාට උප්පැන්න හදන්ඩ යන එක මෝඩකම. පරිනත නැතිකම.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    විය හැකි හානිය සැලකූ විට
    රාජපක්ෂලා ට වඩා පැතුම් ලා භයානකයි. :yes:
     
    • Dislike
    Reactions: nikdw

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    පැතුම් කවදාහරි දෑත් ශක්තිමත් කරන්න ගියාම රෙවෙයි උබළට 🤣
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    පොදු හඩට අපු බලය තියාගන්න ඔනි. නාට්ටි වලට ඉඩ දෙන්න හොද නැ. කොහොම හරි ජනතා හඩ අරන් යන නයකයෙක් තම හැදෙන්න ඔනි
     
    • Dislike
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ITNG EA MINIHA UBALAGT OCHARA SURE NATNAM CHANDE NODI IDAPAN DAN EA MINIHA KIYANNE NANE UTA CHANDE DENA KIYALA.
    MEKE INNA MARA KUHAKA HATTAK
    EKATHU WENUWATA DAN MA MARAGANANWA. LOL
    U KARANNETH UBALATA ONA DEMA TAMA DAN YAKO UGEN WEDAK GANIN ME WELAWE MODA THAKATHEERUWO.. MUNTA RAJAPAKSHA RATAMA KANAKAN BALAN HITIYA AURUD 15 EKA
    EA KALE ELAKIRI EKE POLL HAMA EKKAM DINNE RAJAPAKSHALA AN PATHUM GANA KUWATA MOKADA MUN😂😂😂😂

    I just feel these people deserve more suffering... I don't feel these people deserve better life.. I really feel that when I read the comments here.

    I really hate Sanasagala But have put one comment against him now.? LOL, there's is a time for everything not now. This is how intelligent people act.

    මූ කාගේ එජන්ට් කෙනෙක්ද ..කාගේ ඇජෙන්ඩා එකද කරන්නේ කියල හොයන්න ඕන
    That's okay rather than criticizing a person with no clue. Be vigilant. That's more intelligent this time. Get the help everyone doesn't categorize now. If they ask the same thing yes let them do their work.

    The enemy of my enemy is my friend​

    ------ Post added on Apr 30, 2022 at 11:48 AM
     
    Last edited:
    • Dislike
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,939
    113
    - උඩරට -
    ITNG EA MINIHA UBALAGT OCHARA SURE NATNAM CHANDE NODI IDAPAN DAN EA MINIHA KIYANNE NANE UTA CHANDE DENA KIYALA.
    MEKE INNA MARA KUHAKA HATTAK
    EKATHU WENUWATA DAN MA MARAGANANWA. LOL
    U KARANNETH UBALATA ONA DEMA TAMA DAN YAKO UGEN WEDAK GANIN ME WELAWE MODA THAKATHEERUWO.. MUNTA RAJAPAKSHA RATAMA KANAKAN BALAN HITIYA AURUD 15 EKA
    EA KALE ELAKIRI EKE POLL HAMA EKKAM DINNE RAJAPAKSHALA AN PATHUM GANA KUWATA MOKADA MUN😂😂😂😂

    I just feel these people deserve more suffering... I don't feel these people deserve better life.. I really feel that when I read the comments here.

    I really hate Sanasagala But have put one comment against him now.? LOL, there's is a time for everything not now. This is how intelligent people act.

    That's okay rather than criticizing a person with no clue. Be vigilant. That's more intelligent this time. Get the help everyone doesn't categorize now. If they ask the same thing yes let them do their work.

    The enemy of my enemy is my friend​

    ------ Post added on Apr 30, 2022 at 11:48 AM
    පැතුම් ගොට්ටෙක් Detected 🤣
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරගලයේ නිර්මාතෲ 🤣🤣🤣 පැතුම්
    ane palyana nugata ubalata hari yana nayakaya tamai dan inne

    පැතුම් ගොට්ටෙක් Detected 🤣
    I haven't commented on any of his threads i have never seen any of his speeches before the protest. I don't care pathum or sanasagala or morticvation appachi or Ratta. I'm ok with all of these people who help to do this.. i don't want him behind the story of their past now. I need to work with all these people now i would like to see them work together .... that's all but I would never ever suggest anyone select as a leader or respect individually ...

    After a few days if you see a comment in morivation appachi you will say I'm following him LOL this is me, idiot, I don't follow or respect these people individually idiot.
    ------ Post added on Apr 30, 2022 at 11:55 AM
     
    Last edited:
    • Haha
    Reactions: charitha2011