neddo thawa?
තාම පටි රෝල් යනවද බන් ? ගියත් දැන් නම් ඉතින් කරන්න අමාරුයි

dora lock denkoo new please uploaded more






දැන් මේ අයිය දාන්නෙ නැහැ මචන්. අනික සුරන්ග සතරසිංහ නැති වුණාට පස්සෙ අර ෆ්ලෝව් එක කැඩුනා. හැබැයි සෙට් වුණාම නං අහනවා@navodwickra මේ thread එකේ දැනට ඉන්න කවුරුම හරි reply eකක් දාන්න !!
Thank you reply කරාට. සුරන් නැතුව නම් පටිරෝල් වැඩක් නෑ තමා මං අලුත් ඒවා ඇහුවා ඒවා කිසිම ගතියක් නෑ. මං මේ thread එකේ පේජ් පීර පීර පරණ ඒවා හොය හොය අහනව. කට්ටිය ඉස්සර ඉදන් මේක මාර කැපකිරීමකින් කරල තියෙනව. මේ මැසේජ් එක දකිනවනම් හැමෝටම කියන්නෙ. ආදරෙයි ඈදැන් මේ අයිය දාන්නෙ නැහැ මචන්. අනික සුරන්ග සතරසිංහ නැති වුණාට පස්සෙ අර ෆ්ලෝව් එක කැඩුනා. හැබැයි සෙට් වුණාම නං අහනවා
බොහොම ස්තූතියි !!උඹත් එක්ක 100% එකඟයි මචන්. තනියම වැඩ කරන වෙලාවට ඔය කතා අහ අහ තමයි වැඩ කරන්නෙ. අනිත් දේ එකකට එකක් වෙනස් කතාවක්. හැමදාම ගේනව කියන එකම මාර ලොකු දෙයක්. Chooty malli Podi Malli වගේ නං එකම කතාව අවුරුදු ගානක් අහන හින්ද මේ එකම කතාව කියල තේරෙනවා. ඇදල දාන්න කරනවා සමහර දවස් වල. ඒත්, පටිරෝල් වල දොරලොක්, කරාටේ අසපුව, සංගීත අසපුව, ෆ්‍රයිඩේ ස්පෙශල්, නරේන්ද්‍රයා වගේ ඒවගෙ මාර වැරයිටියක් ඒ මිනිස්සු හදල තිබුණා මචන්. අගය කළ යුතු නිර්මාණ.Thank you reply කරාට. සුරන් නැතුව නම් පටිරෝල් වැඩක් නෑ තමා මං අලුත් ඒවා ඇහුවා ඒවා කිසිම ගතියක් නෑ. මං මේ thread එකේ පේජ් පීර පීර පරණ ඒවා හොය හොය අහනව. කට්ටිය ඉස්සර ඉදන් මේක මාර කැපකිරීමකින් කරල තියෙනව. මේ මැසේජ් එක දකිනවනම් හැමෝටම කියන්නෙ. ආදරෙයි ඈබොහොම ස්තූතියි !!
ඔව් brother. මට නවෝද් අයියා msg එකක් දාල තිබ්බා. එයා ලග තිබ්බ ඔක්කොම වගේ අර mediafire database එකට දාල තියෙන්නෙ. ඒ උනත් දොරලොක් එකේ මැදින් සමහර කොටස් ටිකක් අඩුයි දුක තමයි ඒක නම්උඹත් එක්ක 100% එකඟයි මචන්. තනියම වැඩ කරන වෙලාවට ඔය කතා අහ අහ තමයි වැඩ කරන්නෙ. අනිත් දේ එකකට එකක් වෙනස් කතාවක්. හැමදාම ගේනව කියන එකම මාර ලොකු දෙයක්. Chooty malli Podi Malli වගේ නං එකම කතාව අවුරුදු ගානක් අහන හින්ද මේ එකම කතාව කියල තේරෙනවා. ඇදල දාන්න කරනවා සමහර දවස් වල. ඒත්, පටිරෝල් වල දොරලොක්, කරාටේ අසපුව, සංගීත අසපුව, ෆ්‍රයිඩේ ස්පෙශල්, නරේන්ද්‍රයා වගේ ඒවගෙ මාර වැරයිටියක් ඒ මිනිස්සු හදල තිබුණා මචන්. අගය කළ යුතු නිර්මාණ.