Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
pati roll පටි රෝල් mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ... අනිවාර්යේම අයියේ ....

එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා ..

ඇත්තටම කියනවා ඔයාගේ පුංචි අදහස අද මුළු ඉන්ටෙර්නෙට් එකේ Comedy Side එකම වෙනස් කරලා ..

අද වෙනකොට සමහර අයට ඇත්තටම එදා දවසේ පටි රෝල් ඇහුවොත් නින්ද යන්නේ නැති ගානට පටි රෝල් අපිට සමීප වෙලා ( සිරාවට කියන්නේ දැන් මටත් හැමදාම රැට බත් කනකොට පටි රෝලක් අහන්නම ඕන .. නැත්නම් ඉතිං එදා රැට බත් කෑවේ නෑ වගේ )

පටි රෝල් ඉන්ටෙර්නෙට් එකේ නම් මෙච්චර ජනප්රිය උනේ නවෝද් අයියේ ඔයා නිසා . ඒක නම් ඉතිං අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා ...

මම ඉස්සෙල්ල කිවා වගේ Offline අහන හැමෝම අහන්නේ ඔය Record කරලා අන්තර්ජාලයට Upload කරන පටි රෝල් තමා..

ගොඩක් වෙලාවට හිරු එකේ ඔය වෙලාවට පටි රෝල් යනකොට ගොඩක් දෙනාට අහන්න බැරි වෙනවනේ .. මොකද , එක්කෝ එයාලා ඉන්නේ ඒ වෙලාවට වැඩ ඇරිලා බස් එකේ යන ගමන් , එක්කෝ පන්ති ඇරිලා ගෙදර යන ගමන්( මන් වගේ )

නැත්නම් ඉතින් වෙන වෙන වැඩ වල(මොකද ඔය වෙලාව හෙන කාර්යබහුල Time එකක් නේ)

අපේ රටේ ඉතින් හවස 04.00 -06.00 කියන්නේ කොහොමද කියල ඉතින් දන්නෝ දනිති ..

අනිත් එක තමයි අයියේ අපි දෙයක් අතටම ගෙනත් දෙනකොට අපේ අයට කිසි අගයක් නැහැ

මේ ටික නම් මම කියන්නේ සිරාවටම දුකින් .

මෙතන ඉන්නවා හැමදාම අපේ පටි රෝල් Thread එකට ඇවිල්ල පටි රෝල් Download කරගෙන අඩුම තරමේ Bump එකක් වත් නොදා හෙමින් සැරේ මාරු වෙලා යන අය .

මන් එයාලගෙන් ඉල්ලා සිටිනවා මේ Thread එකට ආවාම ඔයාල පටි රෝල් Download කරගෙන යන ගමන්ම

මේකට පොඩි සප් එකකුත් දීගෙන යන්න ..

ඔයාලගේ අදහසුත් අපට කියන්න ..

( එහෙම කරා කියල ඉතින් ඇගෙන් කැල්ලක් යන්නේ නෑ නේ ... )

ඔය Video Copy කරන අයියලත් Copy කරගෙන හිමින් සැරේ මාරු වෙලා යන බවත් අපි නොදන්නවාම නෙවෙයි හොදේ ...

කමක් නෑ ඉතිං ඒ පිනත් අපේ නවෝද් අයියටම නේ...

කොහොම උනත් මම කිවූවේ අවංකවම මගේ හිතට දැනිච්ච දේ ...

අවසානයට කියන්න තියෙන්නේ නවෝද් අයියට මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න තව තව ශක්තිය ධයිර්යය ලැබේවා..

තව තවත් නිර්මාණශීලි අදහස් පහල වේවා ..

කරන කරන සෑම කටයුත්තකින්ම සුබ පල අත්වී ජයෙන් ජයම වේවා..

නවෝද් අයියට ජයම වේවා ...!

බුදුසරණයි......! ජේසු පිහිටයි......!

මේක මම ඉස්සෙල්ලත් thread එකේ දාපු එකක් ඒ උනාට අද වැනි දවසකත් මේක දාන එක සුදුසුයි කියලා හිතුවා

[QUOTE="Anuja methsara, post: 14463451, member: 290356"] [B][SIZE="4"] [COLOR="Navy"]ඔව් ... අනිවාර්යේම අයියේ .... එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා .. ඇත්තටම කියනවා ඔයාගේ පුංචි අදහස අද මුළු ඉන්ටෙර්නෙට් එකේ Comedy Side එකම වෙනස් කරලා ..[/COLOR]:cool::cool: [COLOR="Green"]අද වෙනකොට සමහර අයට ඇත්තටම එදා දවසේ පටි රෝල් ඇහුවොත් නින්ද යන්නේ නැති ගානට පටි රෝල් අපිට සමීප වෙලා ( සිරාවට කියන්නේ දැන් මටත් හැමදාම රැට බත් කනකොට පටි රෝලක් අහන්නම ඕන .. නැත්නම් ඉතිං එදා රැට බත් කෑවේ නෑ වගේ ):rolleyes::rolleyes: පටි රෝල් ඉන්ටෙර්නෙට් එකේ නම් මෙච්චර ජනප්රිය උනේ නවෝද් අයියේ ඔයා නිසා . ඒක නම් ඉතිං අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා ... :):) මම ඉස්සෙල්ල කිවා වගේ Offline අහන හැමෝම අහන්නේ ඔය Record කරලා අන්තර්ජාලයට Upload කරන පටි රෝල් තමා..:yes::yes: [/COLOR] [COLOR="Sienna"]ගොඩක් වෙලාවට හිරු එකේ ඔය වෙලාවට පටි රෝල් යනකොට ගොඩක් දෙනාට අහන්න බැරි වෙනවනේ .. මොකද , එක්කෝ එයාලා ඉන්නේ ඒ වෙලාවට වැඩ ඇරිලා බස් එකේ යන ගමන් , එක්කෝ පන්ති ඇරිලා ගෙදර යන ගමන්( මන් වගේ ):lol::rofl: නැත්නම් ඉතින් වෙන වෙන වැඩ වල(මොකද ඔය වෙලාව හෙන කාර්යබහුල Time එකක් නේ) අපේ රටේ ඉතින් හවස 04.00 -06.00 කියන්නේ කොහොමද කියල ඉතින් දන්නෝ දනිති .. :D:D[/COLOR] අනිත් එක තමයි අයියේ අපි දෙයක් අතටම ගෙනත් දෙනකොට අපේ අයට කිසි අගයක් නැහැ මේ ටික නම් මම කියන්නේ සිරාවටම දුකින් . :( [COLOR="Magenta"]මෙතන ඉන්නවා හැමදාම අපේ පටි රෝල් Thread එකට ඇවිල්ල පටි රෝල් Download කරගෙන අඩුම තරමේ Bump එකක් වත් නොදා හෙමින් සැරේ මාරු වෙලා යන අය . :confused::confused: මන් එයාලගෙන් ඉල්ලා සිටිනවා මේ Thread එකට ආවාම ඔයාල පටි රෝල් Download කරගෙන යන ගමන්ම මේකට පොඩි සප් එකකුත් දීගෙන යන්න .. ඔයාලගේ අදහසුත් අපට කියන්න .. ( එහෙම කරා කියල ඉතින් ඇගෙන් කැල්ලක් යන්නේ නෑ නේ ... ):D:D[/COLOR] [COLOR="Red"][I][U]ඔය Video Copy කරන අයියලත් Copy කරගෙන හිමින් සැරේ මාරු වෙලා යන බවත් අපි නොදන්නවාම නෙවෙයි හොදේ ... කමක් නෑ ඉතිං ඒ පිනත් අපේ නවෝද් අයියටම නේ...[/U][/I][/COLOR] [COLOR="DarkOrange"]කොහොම උනත් මම කිවූවේ අවංකවම මගේ හිතට දැනිච්ච දේ ... :love::love: [/COLOR] [SIZE="5"][COLOR="Navy"]අවසානයට කියන්න තියෙන්නේ නවෝද් අයියට මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න තව තව ශක්තිය ධයිර්යය ලැබේවා.. තව තවත් නිර්මාණශීලි අදහස් පහල වේවා .. කරන කරන සෑම කටයුත්තකින්ම සුබ පල අත්වී ජයෙන් ජයම වේවා.. :yes::):yes::) නවෝද් අයියට ජයම වේවා ...! බුදුසරණයි......! ජේසු පිහිටයි......! :):):)[/COLOR][/SIZE][COLOR="Navy"] [/color][/SIZE][COLOR="Navy"] මේක මම ඉස්සෙල්ලත් thread එකේ දාපු එකක් ඒ උනාට අද වැනි දවසකත් මේක දාන එක සුදුසුයි කියලා හිතුවා :D [/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom