Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pati thadha karaganilla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොරොච්චෝල බලාගාරයට

මුහුදු ජලයෙන් දැඩි හානි

රුපියල් කෝටි ගණනක් වැයකර ගොඩ නැගූ නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීයව විනාශ වී යැමේ තත්ත්වයකට පත්ව ඇතැයි විදුලි බල මණ්ඩලය අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

බලාගාරයේ සිසිල්කරණ පද්ධතිය හරහා එහි යන්ත්‍ර සූත්‍ර තුළට මුහුදු ජලය ඇතුළු වීමෙන් මෙම විනාශය සිදුව තිබේ.

විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව මුළුමනින්ම මෙම විනාශයට වගකිවයුතු බව විදුලි බල මණ්ඩලය සේවකයෝ සඳහන් කරති.

නොරොච්චෝලේ බලාගාරය භාරව මීට ටික කලකට ඉහත රාජකාරි කළ සාලිය පණ්ඩිතරත්න නමැති ඉංජිනේරුවරයකු බලාගාරයේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යමින් ජාතික විදුලි පද්ධතියට එහි දායකත්වය එක් කිරීමට වෙහෙසී ක්‍රියා කරනු ලැබිණි.

එසේ තිබියදී විදුලි ඉංජිනේරු මාෆියාවේ වැඩපිළිවෙළට අනුව එම ඉංජිනේරුවරයා ඉවත් කර වෙනත් අයකුට නොරොච්චෝල බලාගාරයේ පාලනය භාර කෙරුණු අතර බලාගාරයේ විනාශයද ඒ සමගම ආරම්භ වූ බවද සේවක පිරිස් පවසති.

මේ මොහොත වන විට චීන ජාතික පිරිසක් පැමිණ නොරොච්චෝලේ බලාගාරය බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇතත් එයද ව්‍යර්ථ වෙමින් පවතින බව සඳහන් වේ.

පසුගිය කාලයේ විදුලි ඉංජිනේරු මාෆියාවේ අත්තනෝමතික බව හමුවේ කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ ටර්බයිනයක්ද මුළුමනින්ම විනාශ වී ගිය අතර එය යථා තත්ත්වයට පත් කිරීමට මේ මොහොත වන තුරුත් නොහැකිව තිබේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (උත්පාදන) වික්‍රමසේකර මහතාගෙන් අප කළ විමසීමකදී අදාළ සිසිල්කරණ පද්ධතියේ මුහුදු ජලය කාන්දුවීමක් සිදු වන බව ඒ මහතා සඳහන් කළේය.

යම් නළයක සිදුව ඇති පිපුරුමක් නිසා එසේ සිදුවන බවට හෙළි වී තිබෙන බවද කී ඒ මහතා මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙන බවද පැවසීය.

දිවයින

[QUOTE="deanXX, post: 16085826, member: 492830"] [CENTER][COLOR="DarkGreen"][SIZE="5"]නොරොච්චෝල බලාගාරයට මුහුදු ජලයෙන් දැඩි හානි [/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"] රුපියල් කෝටි ගණනක් වැයකර ගොඩ නැගූ නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීයව විනාශ වී යැමේ තත්ත්වයකට පත්ව ඇතැයි විදුලි බල මණ්ඩලය අභ්‍යන්තරයෙන් වාර්තා වේ. බලාගාරයේ සිසිල්කරණ පද්ධතිය හරහා එහි යන්ත්‍ර සූත්‍ර තුළට මුහුදු ජලය ඇතුළු වීමෙන් මෙම විනාශය සිදුව තිබේ. විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව මුළුමනින්ම මෙම විනාශයට වගකිවයුතු බව විදුලි බල මණ්ඩලය සේවකයෝ සඳහන් කරති. නොරොච්චෝලේ බලාගාරය භාරව මීට ටික කලකට ඉහත රාජකාරි කළ සාලිය පණ්ඩිතරත්න නමැති ඉංජිනේරුවරයකු බලාගාරයේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යමින් ජාතික විදුලි පද්ධතියට එහි දායකත්වය එක් කිරීමට වෙහෙසී ක්‍රියා කරනු ලැබිණි. එසේ තිබියදී විදුලි ඉංජිනේරු මාෆියාවේ වැඩපිළිවෙළට අනුව එම ඉංජිනේරුවරයා ඉවත් කර වෙනත් අයකුට නොරොච්චෝල බලාගාරයේ පාලනය භාර කෙරුණු අතර බලාගාරයේ විනාශයද ඒ සමගම ආරම්භ වූ බවද සේවක පිරිස් පවසති. මේ මොහොත වන විට චීන ජාතික පිරිසක් පැමිණ නොරොච්චෝලේ බලාගාරය බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇතත් එයද ව්‍යර්ථ වෙමින් පවතින බව සඳහන් වේ. පසුගිය කාලයේ විදුලි ඉංජිනේරු මාෆියාවේ අත්තනෝමතික බව හමුවේ කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ ටර්බයිනයක්ද මුළුමනින්ම විනාශ වී ගිය අතර එය යථා තත්ත්වයට පත් කිරීමට මේ මොහොත වන තුරුත් නොහැකිව තිබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (උත්පාදන) වික්‍රමසේකර මහතාගෙන් අප කළ විමසීමකදී අදාළ සිසිල්කරණ පද්ධතියේ මුහුදු ජලය කාන්දුවීමක් සිදු වන බව ඒ මහතා සඳහන් කළේය. යම් නළයක සිදුව ඇති පිපුරුමක් නිසා එසේ සිදුවන බවට හෙළි වී තිබෙන බවද කී ඒ මහතා මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙන බවද පැවසීය.[/COLOR][/SIZE] [URL="http://www.divaina.com/2013/12/29/news03.html"]දිවයින[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom