:angry::angry:
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Dec 29, 2013 #4 නොරොච්චෝල බලාගාරයට මුහුදු ජලයෙන් දැඩි හානි රුපියල් කෝටි ගණනක් වැයකර ගොඩ නැගූ නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීයව විනාශ වී යැමේ තත්ත්වයකට පත්ව ඇතැයි විදුලි බල මණ්‌ඩලය අභ්‍යන්තරයෙන් වාර්තා වේ. බලාගාරයේ සිසිල්කරණ පද්ධතිය හරහා එහි යන්ත්‍ර සූත්‍ර තුළට මුහුදු ජලය ඇතුළු වීමෙන් මෙම විනාශය සිදුව තිබේ. විදුලි බල මණ්‌ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව මුළුමනින්ම මෙම විනාශයට වගකිවයුතු බව විදුලි බල මණ්‌ඩලය සේවකයෝ සඳහන් කරති. නොරොච්චෝලේ බලාගාරය භාරව මීට ටික කලකට ඉහත රාජකාරි කළ සාලිය පණ්‌ඩිතරත්න නමැති ඉංජිනේරුවරයකු බලාගාරයේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යමින් ජාතික විදුලි පද්ධතියට එහි දායකත්වය එක් කිරීමට වෙහෙසී ක්‍රියා කරනු ලැබිණි. එසේ තිබියදී විදුලි ඉංජිනේරු මාෆියාවේ වැඩපිළිවෙළට අනුව එම ඉංජිනේරුවරයා ඉවත් කර වෙනත් අයකුට නොරොච්චෝල බලාගාරයේ පාලනය භාර කෙරුණු අතර බලාගාරයේ විනාශයද ඒ සමගම ආරම්භ වූ බවද සේවක පිරිස් පවසති. මේ මොහොත වන විට චීන ජාතික පිරිසක් පැමිණ නොරොච්චෝලේ බලාගාරය බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇතත් එයද ව්‍යර්ථ වෙමින් පවතින බව සඳහන් වේ. පසුගිය කාලයේ විදුලි ඉංජිනේරු මාෆියාවේ අත්තනෝමතික බව හමුවේ කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ ටර්බයිනයක්‌ද මුළුමනින්ම විනාශ වී ගිය අතර එය යථා තත්ත්වයට පත් කිරීමට මේ මොහොත වන තුරුත් නොහැකිව තිබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්‌ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (උත්පාදන) වික්‍රමසේකර මහතාගෙන් අප කළ විමසීමකදී අදාළ සිසිල්කරණ පද්ධතියේ මුහුදු ජලය කාන්දුවීමක් සිදු වන බව ඒ මහතා සඳහන් කළේය. යම් නළයක සිදුව ඇති පිපුරුමක් නිසා එසේ සිදුවන බවට හෙළි වී තිබෙන බවද කී ඒ මහතා මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙන බවද පැවසීය. දිවයින
නොරොච්චෝල බලාගාරයට මුහුදු ජලයෙන් දැඩි හානි රුපියල් කෝටි ගණනක් වැයකර ගොඩ නැගූ නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීයව විනාශ වී යැමේ තත්ත්වයකට පත්ව ඇතැයි විදුලි බල මණ්‌ඩලය අභ්‍යන්තරයෙන් වාර්තා වේ. බලාගාරයේ සිසිල්කරණ පද්ධතිය හරහා එහි යන්ත්‍ර සූත්‍ර තුළට මුහුදු ජලය ඇතුළු වීමෙන් මෙම විනාශය සිදුව තිබේ. විදුලි බල මණ්‌ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව මුළුමනින්ම මෙම විනාශයට වගකිවයුතු බව විදුලි බල මණ්‌ඩලය සේවකයෝ සඳහන් කරති. නොරොච්චෝලේ බලාගාරය භාරව මීට ටික කලකට ඉහත රාජකාරි කළ සාලිය පණ්‌ඩිතරත්න නමැති ඉංජිනේරුවරයකු බලාගාරයේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යමින් ජාතික විදුලි පද්ධතියට එහි දායකත්වය එක් කිරීමට වෙහෙසී ක්‍රියා කරනු ලැබිණි. එසේ තිබියදී විදුලි ඉංජිනේරු මාෆියාවේ වැඩපිළිවෙළට අනුව එම ඉංජිනේරුවරයා ඉවත් කර වෙනත් අයකුට නොරොච්චෝල බලාගාරයේ පාලනය භාර කෙරුණු අතර බලාගාරයේ විනාශයද ඒ සමගම ආරම්භ වූ බවද සේවක පිරිස් පවසති. මේ මොහොත වන විට චීන ජාතික පිරිසක් පැමිණ නොරොච්චෝලේ බලාගාරය බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇතත් එයද ව්‍යර්ථ වෙමින් පවතින බව සඳහන් වේ. පසුගිය කාලයේ විදුලි ඉංජිනේරු මාෆියාවේ අත්තනෝමතික බව හමුවේ කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ ටර්බයිනයක්‌ද මුළුමනින්ම විනාශ වී ගිය අතර එය යථා තත්ත්වයට පත් කිරීමට මේ මොහොත වන තුරුත් නොහැකිව තිබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්‌ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (උත්පාදන) වික්‍රමසේකර මහතාගෙන් අප කළ විමසීමකදී අදාළ සිසිල්කරණ පද්ධතියේ මුහුදු ජලය කාන්දුවීමක් සිදු වන බව ඒ මහතා සඳහන් කළේය. යම් නළයක සිදුව ඇති පිපුරුමක් නිසා එසේ සිදුවන බවට හෙළි වී තිබෙන බවද කී ඒ මහතා මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙන බවද පැවසීය. දිවයින
madhu4gr Member Feb 9, 2007 4,709 79 0 43 Homagama Dec 29, 2013 #9 me mona magulakda appa. munwa kaalath madi ne...
dharklionz Well-known member Jun 24, 2012 1,115 153 63 ube mahagedara Dec 29, 2013 #11 මොනා වුණත් යුද්දේ ඉවර කළානේ මචන්!
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Dec 29, 2013 #13 signshop said: Click to expand... KUDU EHEMA ONI NAM KIYANNA ONI..
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Dec 29, 2013 #14 මොනා වුණත් යුද්දේ ඉවර කළානේ මචන්!
Al Baik Well-known member Jan 5, 2011 15,128 12,108 113 Ohio, USA Dec 29, 2013 #16 මොනා වුණත් යුද්දේ ඉවර කළානේ ™