සාරසංඛ්ය කල්ප ලක්ශයක් පෙරුම් පුරලා ඇස් ඉස් මස් ලේ දන් දීලා තමන්ගේ ඥාණයෙන්ම බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනාකරපු පටිච්චසමුප්පාදය නෙවේ මේ.
මේ මූ කොල්ලො එක්ක සිවුරු ටි ෂර්ට් මාරු කරන් ඇඳලා සූස්තියක් ගහල අවබෝධ කරගත්තු ඒවා.

බුදු හාමුදුරුවෝ ජේතවනාරමේ හිටිය කියන එක නම් මෙයා මොනා නැතත් අල්ලාගෙන තියනෙවා.
එකනේ මාලිගා වගේ පන්සල් හදාගෙන සැපෙ ඉන්නේ

අසේකගේ කලු චූවා දැකලා ඒකට හිත ඇදිලා ජනිතා මදකට අමතක කරපු එක ගැන ඔය බණට කියන්නේ.
ෂාදු ඉර්දියෙන් දැකලද නැත්තන් කිරියේ ඉන්නවදත් මන්දා

උඹම තමයි මේකේ ප්‍රශ්න අහන්නෙත්… උඹම තමයි උගන්නන්නෙත්…
Etakota sitha weda karanne nedda?බුදුරදුන් දෙසූ පටිච්චසමුප්පාදය,
මහණෙනි, එහිදී ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම “පටිච්ච සමුප්පාදයම” මනාකොට නුවණින් කල්පනා කරයි. (කෙසේද?)
මේ හේතුව ඇති කල මේ ඵලය ඇතිවෙයි.
When this exists, that is
iti imasmiṁ sati idaṁ hoti
මේ හේතුවගේ පහළවීමෙන් මේ ඵලය පහළ වෙයි.
due to the arising of this, that arise
imassuppādā idaṁ uppajjati
මෙය නැති කල මෙය නැතිවේ.
When this doesn’t exist
imasmiṁ asati idaṁ na hoti
මෙය නූපන් කල්හි මෙය නූපදියි, යනුවෙනි.
due to the cessation of this, that cease
imassa nirodhā idaṁ nirujjhati
https://suttacentral.net/sn12.61/en/sujato
සමහර බික්ෂුන් වහන්සේලා මෙය\එය ලෙස බෙදීමද ගැටළු සහගත (මෙය/එය වෙනුවට මෙය/මෙය සුදුසු වේ යන්න ) බව ප්‍රකාශ කරන අවස්ථාද ඇත.
සිත කියන්නේ මොකද්ද?![]()
Etakota sitha weda karanne nedda?
------ Post added on Aug 18, 2021 at 3:20 PM
Sitha nawatinne nane?sitha nawattanna bene jivathwa innakan?සිත කියන්නේ මොකද්ද?
මොන වෙලාවටද ඕක වැඩකරනවද නැද්ද කියල අහන්නේ?
දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. "ජීවත්ව ඉන්නකම්"Sitha nawatinne nane?sitha nawattanna bene jivathwa innakan?
Sithiwili ena eka?eka nawatinne nane?දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. "ජීවත්ව ඉන්නකම්"
එත් ඔයා හිත කියල අදහස් කරන්නේ මොනවගේ දෙයක්ද? නියෝජිතයෙක්ද? ප්‍රොසෙස් එකක්ද?
ඒ කියන්නේ හිත කියන්නේ ප්‍රොසෙස් එකක් කියන එකද? විවිද අරමුණු එන ප්‍රොසෙස් එක හිත?Sithiwili ena eka?eka nawatinne nane?