Patichcha Samuppadaya...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Namo Buddhaya...
    Pinwath mithurani,

    Chathurarya sathyayehi palmu arya sathyaya "dukkha sathyayai". Enam ipedemin meremin yana me sasarehi ethi niyatha duk sahagatha svabhavayai...

    Ema sathyaya sambandhayen apa kalayuththe "pirisinda dekimai" - nuvanin vimasa avabodha karagenimai...

    E venuven apa kalayuththe me lokaye ethu svabhavaya ek ek andamin vimasa belimai.

    Me 'thread' ekehi aramuna nevatha nevatha duka sedena apa thula pavathina kriyavaliyak gena daham sakachchavak erambimai... Ema kriyavaliyata kiyanne 'paticca samuppadaya' kiyala...

    E gena kiyevena de methenata gonu karanna balamu...

    Pinwath shrawakaya visin sakasa ethi Picasa albumayak mulinma idiripath karanna sithuna...

    http://picasaweb.google.com/srawakaya/AryaNyaya/photo#s5164518538591052274

    Mehi eththe Paticchasamuppadaya 'arya nyayaya' ha galapa belana andamai...

    Theruwan saranai!
     

    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    මටත් සෑහෙන්න උවමවක් තියෙනව පටිච්ච සමුපාදය ගැන දැන ගැනීමට
    මට හොද පොතක් හමු වුනා "දම් දියෙන් පණ දෙව් විමන් සැප"
    මේ පොත කියෙව්වාම හොද අවබොදයක් ලබා ගන්න පුලුවනි
    තෙරුවන් සරණයි!


    Dam%20Diyen%20Pana.jpg
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    rapa said:
    මටත් සෑහෙන්න උවමවක් තියෙනව පටිච්ච සමුපාදය ගැන දැන ගැනීමට
    මට හොද පොතක් හමු වුනා "දම් දියෙන් පණ දෙව් විමන් සැප"
    මේ පොත කියෙව්වාම හොද අවබොදයක් ලබා ගන්න පුලුවනි
    තෙරුවන් සරණයි!


    Dam%20Diyen%20Pana.jpg
    Namo Buddhaya...

    Pinwath mithura,

    Pinwath loku swamin wahansege "Vismitha Avabidhaya" potha balna eka hondai.
    Eke themava 'paticca samuppadaya' mai...

    http://lh3.ggpht.com/kalyanamithra/SJKrfsjmuzI/AAAAAAAAA7E/OOamKsspdQk/s144/VismithaAvabodhaya.jpg
    VismithaAvabodhaya.jpg


    Eke paticca samuppadaya itha niveradiva, dharmanukulavama thiyenawa...
    Avasanavakata eke internet sanskaranayak ne...

    Theruwan saranai!
     
    Last edited:

    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    kalyanamithra said:
    Namo Buddhaya...

    Pinwath mithura,

    Pinwath loku swamin wahansege "Vismitha Avabidhaya" potha balnna. Eke themava 'paticca samuppadaya' mai...

    Eke paticca samuppadaya itha niveradiva, dharmanukulavama thiyenawa...
    Avasanavakata eke internet sanskaranayak ne...

    Theruwan saranai!


    හොදයි මිත්*රයා,
    මම කියපු පොත ලියා තිබෙන්නෙත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේම තමයි
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    rapa said:

    හොදයි මිත්*රයා,
    මම කියපු පොත ලියා තිබෙන්නෙත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේම තමයි

    Mama e potha kiyawala ne... :(
    Mama danna vidihata paticca samuppadaya gena vimasa ma liya ethi potha meka. Puluvannam hoya ganna...

    Theruwan saranai!
     

    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    kalyanamithra said:
    Mama e potha kiyawala ne... :(
    Mama danna vidihata paticca samuppadaya gena vimasa ma liya ethi potha meka. Puluvannam hoya ganna...

    Theruwan saranai!


    සමාවෙන්න මට පොඩි වැරදීමක් උනා
    මම කියපු පොත මෙන්න මේක

    12.gif

    පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සේක සිරි සදහම්

     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath mithura,

    Mema vesak kalapya ven vela thiyenneth Paticcasamuppadaya ta

    Methenin ganna puluvan:
    http://www.gautamabuddha.org/downloads/pdf/sadaham/2551_Mahamevna_vesak_magazine.pdf

    vesak_mag_2551.gif


    Hebei eka lipiyai pinwath loku swamin wahanse liya thiyenne... Anekva liya ette mahamevnawe ma inna pinwath swaminwahansela...

    Eth heki aya "Vismitha Avabodhaya" hoya gena balanava nam itha hondai...
    Mama danna vidihata ema potha thamath ganna thiyenava...

    Theruwan saranai!
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    kalyanamithra said:
    Pinwath mithura,

    Mema vesak kalapya ven vela thiyenneth Paticcasamuppadaya ta

    Methenin ganna puluvan:
    http://www.gautamabuddha.org/downloads/pdf/sadaham/2551_Mahamevna_vesak_magazine.pdf

    vesak_mag_2551.gif


    Hebei eka lipiyai pinwath loku swamin wahanse liya thiyenne... Anekva liya ette mahamevnawe ma inna pinwath swaminwahansela...

    Eth heki aya "Vismitha Avabodhaya" hoya gena balanava nam itha hondai...
    Mama danna vidihata ema potha thamath ganna thiyenava...

    Theruwan saranai!
    bohoma pin...................
    mama meka d;load karanawa.................................

    api sanwadaya ediriyatama gena yamu ,....................:) :) :)
    ethakota apita athiwena gatalu wagema, daham karunuth nirakaranaya karaganna puluwan ne.........................
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    hdgpure said:
    api sanwadaya ediriyatama gena yamu ,....................:) :) :)
    ethakota apita athiwena gatalu wagema, daham karunuth nirakaranaya karaganna puluwan ne.........................

    :yes:

    නමෝ බුද්ධාය...

    "සෑම කතා බහක් ම තියෙන්නෙ මේ සඳහායි,
    සෑම ධර්ම සාකච්ඡාවක් ම තියෙන්නෙ මේ සඳහායි,
    ගුරුවරුන් ඇසුරු කළ යුත්තේ මේ සඳහායි,
    සවන් යොමු කොට දහම් ඇසිය යුත්තේ ද මේ සඳහායි...
    එනම් කිසිවකට නො බැඳි සදහටම නිදහස් වීම පිණිස යි"
    - මහාවග්ගය, අංගුත්තර නිකාය

    Nmo Buddaya...

    "Sema katha bahakma thiyenne me sandahai,
    Sema Dharma sakachchawakma thiyenne me sandahai,
    Guruvarun esuru kala yuththe me sandahai,
    Sawan yomu kota daham esiya yuththeda me sandahai...
    Enam kisivakata nobendi sadahatama nidahas vima pinisai"
    - Mahavaggaya, Angutthara nikaya
     

    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    rapa said:

    සමාවෙන්න මට පොඩි වැරදීමක් උනා
    මම කියපු පොත මෙන්න මේක

    12.gif

    පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සේක සිරි සදහම්


    මේ තියෙන්නෙ මම කලින් කියපු පොත
    patichchsa.gif


    මේ පොතේ අන්තර් ජාල සන්ස්ක*්රනය මෙතනින් ලබා ගන්න පුලුවන්


    http://www.gautamabuddha.org/downlo...esa_Pirisidu_Lesa_Desuu_Seka_Siri_Sadaham.pdf
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    rapa said:
    පටිච්ච සමුප්පාදය ගැන විස්තර වෙන්නෙ මහා නිධාන සූත්*රයදී
    එම සූත්*රය මෙතනින් ලබා ගන්න පුලුවන්

    මහානිදාන සූත්*රය 1
    මහානිදාන සූත්*රය 2

    Pinwath mithurani,

    Maha Nidhana suthraya ahana kota
    Paticca samuppadaye nama rupa saha sparshaya athara sambandha vigraha kara ethi andama hondin balanna... :)

    Theruwan saranai!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath mithura,

    Bohoma pin...

    Eth mama kive "rupa kaye adhivachana samphassaya" saha "nama kaye patigha samphassaya" gena... Ethana pennavanne nama rupa prathyayen sparshaya hataganna andamai... Vishesaya oya vidihata vena thenvala visthara kara ne...

    Vistharathmakava avabodha karaganna hadana kota eka dena sitima ivahal vevi... :)

    Theruwan saranai!