Patient 59 ගෙන්_බෝවීම

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Patient 59 ගෙන්_බෝවීම

    VblywWO.jpg

    6iiFdTc.jpg
     
    Last edited:

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්. එහෙම 16වෙනිද ඉදල්වත් ඕක කලානම් කොරෝන මූලික සෙට් එකේ අය ට්‍රේස් කරගන්න තිබ්බ,දැන් වෙලා තියෙන්නෙ.මුල් කට්ටියගෙන් දෙවන පෙලටත්,දෙවෙන පෙලෙන් තුවෙනි පෙලටත් ගිහිල්ල වෙන්න පුලුවන්.මොකද මිනිස්සු ඇවිදිනව.පුත්තලමෙ එකා කොළඹ එනවා..නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට
    කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 අද හඳුනා ගැනීමත් සමග මෙරටින් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්. එහෙම 16වෙනිද ඉදල්වත් ඕක කලානම් කොරෝන මූලික සෙට් එකේ අය ට්‍රේස් කරගන්න තිබ්බ,දැන් වෙලා තියෙන්නෙ.මුල් කට්ටියගෙන් දෙවන පෙලටත්,දෙවෙන පෙලෙන් තුවෙනි පෙලටත් ගිහිල්ල වෙන්න පුලුවන්.මොකද මිනිස්සු ඇවිදිනව.පුත්තලමෙ එකා කොළඹ එනවා..නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..

    කොටි පරාජය කරේ නැහැ මචං උන් ඔක්කොම ආයුධ බිම තියලා බාර උනා . ප්‍රභාකරන් පොරවක් අරගෙන ඔළුව පැලෙන්න කොටා ගත්තා . ප්‍රභාකරන්ගෙ පොඩි පුතා තුවක්කුව අරගෙන වෙඩි තියාගෙන මැරුණා . කොමද අාතල් එක :lol::lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    100% true
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොටි පරාජය කරේ නැහැ මචං උන් ඔක්කොම ආයුධ බිම තියලා බාර උනා . ප්‍රභාකරන් පොරවක් අරගෙන ඔළුව පැලෙන්න කොටා ගත්තා . ප්‍රභාකරන්ගෙ පොඩි පුතා තුවක්කුව අරගෙන වෙඩි තියාගෙන මැරුණා . කොමද අාතල් එක :lol::lol:

    අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි තමයි මේ රට පිරිහෙන්න හේතුව. විද්‍යාවට, කාර්මීකරණයට තැනක් නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්. එහෙම 16වෙනිද ඉදල්වත් ඕක කලානම් කොරෝන මූලික සෙට් එකේ අය ට්‍රේස් කරගන්න තිබ්බ,දැන් වෙලා තියෙන්නෙ.මුල් කට්ටියගෙන් දෙවන පෙලටත්,දෙවෙන පෙලෙන් තුවෙනි පෙලටත් ගිහිල්ල වෙන්න පුලුවන්.මොකද මිනිස්සු ඇවිදිනව.පුත්තලමෙ එකා කොළඹ එනවා..නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..

    ඉතිං හිතපංකො ඒ වගේ වැඩ්ඩෙකුටත් අමාරු එකේ, උඹල දිනවන්න දිවා රෑ නොබලා වැඩකරපු සජිත් ඔය පුටුවෙ හිටියනං මොනා කරයිද කියල? බය හිතෙනව නේද මතක් වෙනකොට? :shocked:
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Mcn sira seen ekak eye nuwara eliya england ekekwa alluwa uta positive mcn habai tama news eketh na .hitapu place eke familye un gewal atule .habai me dawas tikema yanda ati hama tanama .100% true
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි තමයි මේ රට පිරිහෙන්න හේතුව. විද්‍යාවට, කාර්මීකරණයට තැනක් නෑ.
    එතක‍ොට උඹලා ඔය පට්ට දියුණුයි කියලා කියන රටවල් ක‍ොහමද ක‍ෙළව ගත්ත‍ේ ? ම‍ේ රට පිරිහ‍ෙන්න‍ේ අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි හින්දා න‍ෙව‍ෙයි උඹලා වග‍ේ රටට ක‍ොයි ව‍ෙලාව‍ේ ක‍ෙළව‍ෙයිද බලන් ඉන්න උඹලා හින්දා .. උඹලා තිය‍ෙන්න‍ේ රටත් එක්ක ඇරියස් එකක් .. හීනමානය නිසා උඹලට ම‍ොකුත් කරගන්න බෑ . ඒක රට පිටින් අරිනවා ... ද‍ේශපාලන වහලුන් ව‍ෙච්ච උඹලා බලන්න‍ේ අප‍ේ එකා බලයට ග‍ේන්න‍ේ ක‍ොහමද කියලා විතරයි...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි තමයි මේ රට පිරිහෙන්න හේතුව. විද්‍යාවට, කාර්මීකරණයට තැනක් නෑ.

    කාර්මීකරනයක් ඕන නෑ මචන්.. සේවා ආර්තිකයක් හා කෘශිකාර්මික ආර්තිකයක් තිබුනම හොදටම ඇති ලන්කාවට..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි තමයි මේ රට පිරිහෙන්න හේතුව. විද්‍යාවට, කාර්මීකරණයට තැනක් නෑ.

    :lol::lol::lol:දැන් එතකොට ඔය දියුණුයි කියන රටවලට පුකෙන් යන්න කෙළවුණේ 2500 නිසාද?